Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I.-LBN.jpeg

1min140
මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් ‘Scan & Win Big’ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමින්, එහි ජයග්‍රාහකයින් 10 දෙනෙකු වෙත සුවිශේෂී සුඛෝපභෝගී නිවාඩු පැකේජ පිරිනමනු ලැබීය. එදිනෙදා පෝෂණයට අමතරව සිය පාරිභෝගිකයින් වෙත ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අඹේවෙල සන්නාමය දක්වන කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹු වේ. අඹේවෙල […]

EH-Image-2-LBN.jpeg

1min120
John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස්’ අයිස්ක්‍රීම් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දෙමින් තම ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම නිල සමාරම්භක උත්සවය 2025 දෙසැම්බර් 4 වන දින මෙල්බර්න්හි Novotel Melbourne Glen Waverley හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, […]

Image-Mr.-Jawahar-Ganesh-MD-AMW-LBN.jpg

1min160
Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited – (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ 55%ක වෙළඳපල කොටසක් හිමි කර ගනිමින් එහි ප්‍රමුඛයා බවට පත්ව ඇත. Nissan Magnite සහ Suzuki Fronx යන රථ මාදිලි ද්විත්වය ලැබූ ඉහළ ජනප්‍රියත්වය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට […]

Image-LBN-1.jpg

1min50
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට ලක් විය. එනම් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති ‘e-Drive’ විද්‍යුත් කුලී රථ සේවාව වෙනුවෙන් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ (Best Sustainability Project) සඳහා වන […]

Piyawara-1-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජර්මනියේ  The Fly & Help පදනමේ සහයෝගීතාව ඇතිව ස්ථාපිත කර තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුල් ළමාවිය […]

Lanka-Securities-Logo-LBN.jpeg

1min70
පසුගියදා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ Wealth Trust Securities PLC සමාගමේ කොටසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ගැටළුව සම්බන්ධයෙන් Lanka Securities ආයතනය මඟින් සිදුකළ නිවේදනයයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑතකදී සිදු වූ ගනුදෙනු ඇනහිටීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමට Lanka Securities (පුද්ගලික) සමාගම අදහස් කරයි. Wealth Trust Securities PLC සමාගමේ කොටසක් රුපියල් 25,000 ක මිලකට විකිණීම […]

Image-01.jpg

1min160
Nihon Kohden ජපන් සමාගම විසින් මෑතකදී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතන‍යේ [Japan International Cooperation Agency (JICA)] කාර්ය මණ්ඩලය වෙනුවෙන් Automated External Defibrillator (AED) භාවිතා කරමින් Cardiopulmonary Resuscitation (CPR) ක්‍රමවේදය සිදුකරන ආකාරය පිළිබඳව ජීවිතාරක්ෂක කුසලතා පුහුණු සැසියක් පවත්වන ලදී. College of Anaesthesiologists & Intensivists of Sri Lanka (ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය) හි […]

SLT-Telecom-logo-LBN.jpeg

2min40
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින් […]

Shyam-Sathasivam.jpg

1min90
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු කර ඇත- මෙය 2025 දෙසැම්බර් 19 වන දින වෙළෙඳපොල ගනුදෙනු වසා දැමීමෙන් […]

1-WAAW-AMR-Forum-Event-LBN.jpg

1min180
ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතාව, 21 වැනි සියවසේ ලෝකය මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් බවට පත්වී අවසන් ය. මේ හරහා ජීවිත ආරක්ෂා කරදෙන වටිනා ඖෂධවල ඵලදායීතාව අවම කරන අතර, ආහාර සුරක්ෂිතතාවට සහ මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාමට ද විශාල තර්ජනයක් මතුවේ. ප්‍රතිරෝධී ආසාදන අඛණ්ඩව ඉහළ යන විට, ඒවා සාමාන්‍ය වෛද්‍ය ක්‍රියා පටිපාටිවලට බලපෑම් කරමින් ආර්ථික අභියෝගයක් ද මතුකරයි. මෙම පසුබිම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව