Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Green-Brand-of-the-Year-2024-LBN.jpg

1min400
තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය. තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට […]

SITC.jpeg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් (sitc.lk) නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ මිලකට සපයන කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස […]

IMG_8676-1-1-1-LBN.jpg

1min480
Sotheby’s විසින් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගෙන සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලාකෘති වෙන්දේසිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.  මෙම ඓතිහාසික වැඩසටහන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා මනා ආරම්භයක් වනු ඇත. මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ Cinnamon Life හිදී පැවැත්වුණු […]

OrphanCare-welcomes-Kasturi-Chellaraja-Wilson-as-Trustee.jpg

1min420
ව්‍යාපාර ලෝකයේ සුප්‍රකට වෘත්තීයවේදිනියක වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය OrphanCare වැඩසටහනේ භාරකාරිනියක ලෙස පත්කර තිබේ. වෙනස් කොට වෙනම සැලකීම පිටුදකිමින් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තිය තුළින් පන්නරය ලද OrphanCare ස්වාධීන භාරය, කිසිදු ජාති, ආගම් හෝ වර්ණ භේදයකින් තොරව සියලුම දරුවන්ට එහි ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සලසමින් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ මෙරට […]

NWSDB-tree-planting-programme-LBN.jpg

1min250
‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියරේ අවධානය ජල පෝෂක ප්‍රදේශ වෙත නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සමඟ එක්ව රටපුරා තවත් ගස් 100,000ක් සිටුවීමේ දැවැන්ත ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් දියත් කර ඇත. බැංකුවේ ‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියර වන මෙයින් අවධානය යොමු කෙරෙන්නේ වනාන්තර විනාශය, ඛාදනය, හා මිනිස් […]

HNBF-TAGS-awards-photo.jpg

1min550
ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ඔ්ඨී සම්මාන උළෙල පසුගියදා ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. මූල්‍ය වාර්තාකරණය හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය අගයනු ලබන TAGS සම්මාන උළෙලේදී HNB FINANCE […]

CANDIL-LBN.jpg

1min430
පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ද්‍රව්‍ය නිපදවන Candil Products Pvt Ltd බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස දෙවන වරටත් සම්මාන ලැබුවේය. 2020දී ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙස කඩුවෙලදී ඇරැඹූ එම ආයතනය 2021දී Candil Products Pvt Ltd ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත. කෘතිම වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් […]

Ceylon-Pharma-LBN.jpg

1min200
Ceylon Pharma College කළමනාකරණ අධ්‍යක්ෂ සහ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ වෘත්තිකයෙකු වන දිලිප් ෆොන්සේකා විසින් රචිත ‘Rising Above Challenges for Success’ කෘතිය ඉන්දියාවේ නව දිල්ලියේ මයුර් විහාර්හි පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලේදී එළි දක්වන ලදී. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සහ අධ්‍යාපනඥයෝ රැසක් සහභාගී වූහ. සාර්ථකත්වය කරා පැමිණි ගමනේදී ඔහු මුහුණ දුන් […]

Boost-Hotels.jpg

1min260
Boost Hotels Pvt Ltd (www.boosthotels.com) ජාත්‍යන්තර මට්ටමේ ආගන්තුක සත්කාර විසඳුම් සැපැයීමේ දශකයකට අධික විශේෂඥ දැනුමක් ඇති ශ්‍රී ලාංකික සමාගමක් ලෙස 2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී ආගන්තුක සත්කාර කර්මාන්තය සඳහා විශිෂ්ටම ව්‍යවසාය කළමනාකරණ පද්ධතිය ලෙස නම් කරමින් සම්මාන දිනා ගත්තේය. මෙම පිළිගැනීම රටේ ප්‍රමුඛතම හෝටල් සහ ආපන ශාලා කළමනාකරණ මෘදුකාංග සපයන්නා ලෙස සමාගමේ ස්ථාවරය තව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව