Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CEAT-Puddle-XL-tractor-tyre.jpg

1min480
කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් විදහා දක්වමින් මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත. සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්-ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම නිර්මාණය කර ඇති බවත් ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂම […]

Image-From-Vision-to-Reality-Prime-and-Sanken-redraw-Colombos-Border-LBN.jpg

1min340
‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද […]

Ganguli-Image-02.jpg

1min730
සමාජය දිනෙන් දින දියුණු වන විට ඒ තුළ නිර්මාණය වන ගැටලුකාරී තත්වයන්ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙම ගැටලු පිළිබඳව කතා කරන හෝ හඬ නගන හා සංවාද නිර්මාණය කරන පුද්ගලයින් ඉතා විරලය. අද වන විට එම පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සමාජය තුළ ඉහළ යමින් පවතී. මානසික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වර්ණ […]

IMG04-LBN.jpg

1min430
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන 1990 සුව සැරිය ගිලන් රථ දෙකෙහි වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු සඳහා වෙන් කෙරේ. මෙමගින් එම ප්‍රදේශවල මහජනතාවට අවශ්‍ය  අඛණ්ඩ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ගිලන් රථ […]

1-LBN.jpg

1min280
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK”  පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.     බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් […]

Capture.jpg

1min400
“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ […]

Image-Clufford-Cup-LBN.jpg

1min200
SLT-MOBITEL සහ PEO SPORTS මෙවර ක්ලිෆර්ඩ් කුසලානය සහ යොවුන් බොක්සින් තරගාවලියේ (Clifford Cup & Youth Boxing Tournament 2024) නිල විකාශන හවුල්කරු ලෙස කටයුතු කළේ ය. මෙම තරගාවලිය පසුගියදා මහනුවර සහස් උයනේදී පැවැත්විණි. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට රටේ තරුණ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූහ. මෙහිදී ඔවුන්ට තම දක්ෂතා පෙන්නුම් […]

Seniority-Awards-2024-LBN.jpg

1min310
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2024 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේ දී, වසර 25ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් 37 දෙනෙකු ඇගයීමට ලක් කළ අතර එහි දී ඔවුන්ට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදි. කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග […]

Gautam-Adani-Chairman-of-Adani-Group.jpg

1min370
අදානි සමූහයට අයත් පුනර්ජනනීය බලශක්තිය, වරාය සහ ඛනිජ ද්‍රව්‍ය රසායන සමාගම්වල කැපවීම තුළින් සිය මෙහෙයුම්වල විශිෂ්ටත්වය, තිරසර බව සහ ගෝලීය ව්‍යාප්තිය සැලකිය යුතු අයුරින් වර්ධනය කරන්නට සමත්ව ඇත. Adani Green Energy Limited (AGEL) සතු ධාරිතාවයන් අඛණ්ඩව වර්ධනය කරගනිමින් ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කරගන්නට සමත්ව ඇත. පසුගිය සති කිහිපය තුළ, පුනර්ජනනීය බලශක්ති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව