Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DIVA-shines-at-Effie-Awards-winning-two-prestigious-accolades-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින් […]

MIX-D-WINNERS-LBN.png

1min240
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් කොළඹ සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියේ වැඩි ගෞරවය ජපානය සහ ඉන්දුනීසියාව අත්කර ගනිද්දී තරගාවලියේ ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට මැලේසියාවේ ෂොලේ අයිඩිල් සහ ජපානයේ මනාමි සුයිසූ සමත්වූහ. පිරිමි ඒකල අවසන් […]

FB_IMG_1740892552851.jpg

1min240
මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන ‘මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය. මෙවර 14 වැනි වරට පැවැති මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයන්ගේ කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ […]

SME-NATIONAL-CAMPAIGN-2025-1-LBN.jpg

1min400
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් ‘Unleash Your Business Potential’ තේමා කරගනිමින් පුරෝගාමී ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබේ. මෙම වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල  (Small, and Medium Enterprises) දියුණුවට වැදගත්වන අති නවීන ක්ලවුඩ් (Cloud) සහ තාක්ෂණික  විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාර සවිබල ගැන්වීමට පියවර ගැනෙනු ඇත.     මෙම […]

Image-SLT-MOBITEL-introduces-‘HELLO-AI-Sri-Lankas-first-revolutionary-AI-based-package-to-empower-youth-LBN.jpg

1min400
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් පසුගියදා මෙරට තරුණ පරපුරට වඩාත් පහසුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සහ මාර්ගගත අධ්‍යාපනික සේවා භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂයෙන් සැලසුම් කළ ජංගම දුරකථන පැකේජයක් වන ‘Hello AI’ නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. AI මූලික කරගත් මෙවැනි පැකේජයක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව […]

Luvanrich.jpg

1min970
Luvanrich Herbal පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස සම්මාන දිනුවේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ කල්ප උදාන්ත මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ඇරැඹුණු Luvanrich Herbal සමාගම ඉතා කෙටි කාලයකින් පෝෂණ අතිරේක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට […]

BWIO-LBN.jpg

1min460
Business World International Organization (BWIO) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය සහ BWIO සම්මාන උළෙල 2025 අප්‍රේල් 05 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. BWIO සම්මාන උළෙල යනු Business World International Organization විසින් සංවිධානය කරනු ලබන ලොව පිළිගත් කීර්තිමත් වාර්ෂික උත්සවයකි. Business World International Organization යනු ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාර සවි බල […]

UNIQUE.jpeg

1min180
සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Unique Industrial Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය. 2016දී ඇරැඹූ Unique Industrial Solutions සමාගම උසස් තත්ත්වයේ සුරක්ෂිතතා සහ පාරිසරික විසඳුම් සැපයීම පිළිබඳව කීර්තියක් දිනා […]

Image-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ රජ කිරුළු  පැළඳි  රාජා ජුවලර්ස්  2024 වසරේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම සම්මාන උළෙලේ  ප්‍රධාන ආරාධිතයන් ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර […]

HNB-2024-financial-results.jpg

1min340
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ රු. බිලියන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව