Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN-4.jpg

1min690
අප ජීවත් වන්නේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන සහ එම සාවද්‍ය තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට ඇති උනන්දුව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති යුගයකය. එමෙන්ම සමාජයේ ගතානුගතික මතවාද විචාරශීලීව නොවිමසමින්, හරි දේ සහ වැරදි දේ නිසි ආකාරව හඳුනාගැනීමට උත්සහ නොකරන සමාජයකය. මේ සඳහා හොඳම නිදර්ශනයක් අපට ඉතිහාසයෙන් සොයා ගත හැකිය. දක්ෂ ජර්මානු නිර්මාණකරුවෙකු, […]

01-LBN.jpg

1min230
දේශය පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML), ඔවුන්ගේ 2025 වාර්ෂික අලෙවි සමුළුව පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. සමාගමේ අලෙවි බලකායේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අලෙවි කටයුතුවල ලැබූ සුවිශේෂී ජයග්‍රහණ සහ විශිෂ්ටත්වයන් හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් ඇගයුම් පිරිනමනු ලැබූ අතර, ඉදිරි […]

Image-01-.jpg

1min250
E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar හි SUNGROW සේවා මධ්‍යස්ථානය සහ E.B. Creasy Solar පාරිභෝගික සේවා මධ්‍යස්ථානය 2025 මාර්තු 12 දින උත්සවාකාරයෙන් විවෘත කරන ල දී. මෙම මධ්‍යස්ථාන අංක 505, යූනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම අවස්ථාවට E.B. Creasy Solar සහ SUNGROW නියෝජිතයෝ පිරිසක් සහභාගී […]

Nawaloka-1-LBN.jpeg

1min380
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති නවීන පද්ධතිය තුලින් සෞඛ්‍ය නවෝත්පාදනය හා උසස් රෝගී සත්කාරක පුරෝගාමියකු ලෙස සිය […]

GF-Best-SME-Bank-Sri-Lanka-2025-LBN.jpg

1min240
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ  බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන් […]

Image-1-Intrepid-team-in-Sri-Lanka-1-LBN.jpg

1min290
ලොව විශාලතම ත්‍රාසජනක සංචාරණ සමාගමවන Intrepid Travel, සිය වාර්ෂික ගෝලීය සමුළුව පෙබරවාරි 24-27 දිනවල ශ්‍රී ලංකාවේදී අතිසාර්ථක ලෙස සංවිධානය කිරීමට සමත්විය. රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 200ක ජාත්‍යන්තර නියෝජිතයින් පිරිසක් ඊට සහභාගී වූහ. මීට අමතරව ශ්‍රී ලංකාවේ Intrepid Travel හි සාමාජිකයෝ 300ක් පමණ ද මෙම ගෝලීය සමුළුවට එක්ව සිටියහ.     ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය […]

Untitled-design-7-LBN.jpg

1min350
මෙරට ව්‍යාපාරික ක‍්ෂේත්‍රයේ  ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, වෝටර්ස් එජ් හි පැවති ‘Retail Technology Trends 2025’ සඳහා සත්කාරකත්වය දරමින් සිය වෙළඳපොළ නායකත්වය යළිත් වරක් සනිටුහන් කළේ ය. එම උත්සවය සඳහා හෝටල් හා අවන්හල් ක‍්ෂේත්‍රයේ මෙන්ම ඇඳුම් වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ පොත් සාප්පු ඇතුළු ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී […]

Image-02-LBN-1.jpg

1min420
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ […]

PR_Great-Workplace_image1-1-LBN.jpg

1min260
ලොව හොඳම සේවා ස්ථාන 3 අතරට අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රේණිගත කිරීම. ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය දිනා ගැනීම. DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ අංක 1 ගෝලීය ශ්‍රේණිගත කිරීමට හිමිකම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව