Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

98-1-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, රටේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වෙනුවෙන්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ.  පසුගිය දා කොළඹ පැවති උත්සවයකදී INSEE ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය සහ ISMM සභාපති ජයන්ත ගල්ලේහේවා යන මහත්වරුන් විසින් ආයතන දෙකෙහිම නියෝජිතයින් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.     […]

Avrudu-Wasi.jpg

1min480
Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා මයික්‍රොවේව් උදුන් ඇතුලු Samsung හි ගෘහ උපකරණ මිලදී […]

13-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව අංක 345, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03 හිදී පසුගියදා විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව තුළින්, ඉහළ ගුණාත්මකභාවයෙන් සහ නවීනත්වයෙන් සපිරි පිරිමි නිමි ඇඳුම් සිය පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි Emerald හි කැපවීම මනාව විදහා දැක්විණි. මෙම අවස්ථාව […]

IMAGE-1-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන American Polymers පෞද්ගලික සමාගම ජාතික හා ජාත්‍යන්තර තලයේ තත්ත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එම සමාගමේ තත්ත්ව පාලන කවය (QCC) වන Flash QCC2410211 කණ්ඩායම ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන සංවිධානය (SLAAQP) සංවිධානය කළ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ජාතික සම්මේලනයේදී රන් සම්මානයක් දිනා […]

THREE-SINHA-SLIA-LBN.jpg

1min250
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු […]

THREE-SINHA-COYLE-LBN.jpg

1min260
ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ත්‍රී සිංහ සමාගම කුඩා පරිමාණ […]

Image-I-LBN.jpg

1min310
කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට […]

Udara.jpeg

1min360
ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි. […]

USL-Image-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, SLIM-Kantar People’s Awards 2025 හිදී විවිධ කාණ්ඩ යටතේ නැවත වරක් සම්මානයට පාත්‍ර විය. මහජන ඡන්ද මත පදනම් වූ මෙම සම්මාන මඟින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් විසින් යුනිලිවර් වෙළඳනාම කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය පිළිබිඹු කරයි. මෙම වසරේදී, ‘වසරේ රෙදි සෝදන සන්නාමය’ ලෙස Sunlight ද ‘වසරේ ගෘහස්ථ […]

IMAGE-LBN.jpeg

1min290
කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදාහරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සිටී.     100% ජපන් සම්භවයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව