Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-6.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විවිධාංගීකරණය වූ වසර 175ක  ඉතිහාසයක් සහිත සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම, විසින් පසුගියදා ගෘහ භාණ්ඩ අනුබද්ධීකරණ විසඳුම්, මුළුතැන්ගෙයි Electric උපකරණ, දොර අනුබද්ධීකරණ විසඳුම් සඳහා වසර 137ක ගෝලීය වශයෙන් කීර්තියට පත් ලොව ප්‍රමුඛපෙළේ ජර්මානු ජීවන රටා සන්නාමයක් වන Hettich සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයට එළඹීම සිදුවිය. මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය හරහා නේවාසික හා වාණිජ […]

Kangaroo-Cabs.jpg

1min270
වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම් සහිත ස්මාට් දුරකථනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල් […]

1-1-LBN.jpg

1min190
මහේෂ් තීක්ෂණ ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 පන්දු යවන්නා වීමේ සුවිශේෂී අවස්ථාව සැමරීම පිණිස ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් අමිල කලුගලගේද සමග එක්ව The Residences at Cinnamon Life පරිශ්‍රයේදී විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කරනු ලැබීය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත් වුණු මේ උත්සවය, ලාංකේය ක්‍රිකට් වංශකතාවේ දිදුලන තරුවක් වන මහේෂ් තීක්ෂණ සඳහා […]

Image-I-LBN-1.jpg

1min470
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (SFG) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (CSR) සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා විවෘත කළේය.     සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමෙ හි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන […]

Image-01-LBN-5.jpg

1min160
කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව පවත්වා ගෙන යාම සඳහා ඔවුන් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරන […]

CPM-Top-20-award-2025-LBN.jpg

1min380
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 20 අතරට ශ්‍රී ලංකාවේ සාර්ථකම ටයර් නිෂ්පාදන සමාගම වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් නැවතත් නම් කර ඇත. CPM හි 2025 සම්මාන උළෙලේදී පිරිනැමූ Top 20 සම්මානයට අමතරව ‘ටයර්, රබර්, ලෝහ සහ දැව ගෘහ භාණ්ඩ’ අංශයේ ඉහළම සම්මානය ද සියැට් කැලණි […]

1-Ransini-session-expack-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණිය ප්‍රදේශයේ පිහිටි තම අති නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරතිබුණි. සමාගම වෙනුවෙන් එහි සේවිකාවන් ලබාදෙන දායකත්වය අගයනු වස් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව, සවිබලගැන්වීම සහ […]

BYD-2-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අති නවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා මෙරට බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto පහසුකම් සපයන ලද මෙම සුවිශේෂ සන්ධිස්ථානය නව්‍ය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ නව […]

image-01-lanka-special-steel-1-LBN.jpeg

1min350
ශ්‍රී ලංකාව තුළ ගැල්වනයිස් ලෝහ වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම (LANKA SSL), කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා භාවිතයට සුදුසු තම නවතම නිෂ්පාදනය LANKA SSL AGRI-GOLD නමින් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වාදුනි. මෙම නවතම GI වයර් සහ කටු කම්බි නිෂ්පාදනය, වැඩි කල්පැවැත්මක්, ශක්තිමත්බවක් සහ දිගුකාලීන භාවිතයත් සමඟ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා හොඳින් ගැලපෙන ලෙස නිපදවා තිබීම විශේෂත්වයකි. නව […]

Event-image-2-LBN.jpeg

1min580
සුවහසක් තරුණ තරුණියන්ට ආකර්ෂණීය මංගල උත්සවයක සිහිනය සැබෑ කර දීම වෙනුවෙන් එළැඹෙන මාර්තු 29, 30 යන දෙදින තුළ ‘Weddings in the Sky’ නමින් සුවිශේෂී මංගල ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට Cinnamon Life කටයුතු කර ඇත. දකුණු ආසියාවේ විශාලතම Entertainment hub මෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීය නවාතැනක් ලෙස ප්‍රකට Cinnamon Life මෙම සුවිශේෂී මංගල උත්සව ප්‍රදර්ශනය තුළින් මංගල උත්සව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව