Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

image-01-LBN-1.jpg

1min310
අලෙවිකරණ ක්ෂේත්‍රයේ අනාගත නායකයින් සංවර්ධනය කිරීම සඳහා සිය කැපවීම පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟින් එක්ව විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. මෙම විශේෂ වැඩසටහන මඟින් සිසු දරුදැරියන්ට විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ජීවිතයේ සැබෑ අත්දැකීම් ලබා දෙනු ඇත. මෙම වැඩසටහන හරහා SLIM හි අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව […]

4792099010010-1.jpg

1min340
2025 අප්‍රේල් 09 : 1950 වකවානුවේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ට විශ්වසනීය සහනය සැලසූ සන්නාමය වන පැනඩෝල්, 2025 අප්‍රේල් 18 සිට 27 දක්වා මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් “පැනඩෝල් සුව සහන මෙහෙවර” නමින් විශේෂ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන මඟින්, ප්‍රදර්ශනයේ නිල ප්‍රථමාධාර […]

1-Participants-and-Intrepid-team-LBN.jpeg

1min630
Intrepid Travel සමාගම, Market Development Facility (MDF) ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිය ‘සංචාරක ව්‍යාපාරයේ කාන්තාවෝ‘ වැඩසටහන යටතේ තවත් විශේෂ වැඩමුළුවක් සාර්ථකව නිමාකිරීමට සමත්විය. ‘සංචාරක ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය‘ මෙම වැඩමුළුවේ තේමාව විය. ඉකුත් අප්‍රේල් 5වැනිදා මහනුවරදී පැවැත්වුණු මෙම වැඩමුළුවට මධ්‍යම පළාත නියෝජනය කරමින්  තිරසර සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින කාන්තා ව්‍යවසායිකාවෝ […]

International-Dental-Care-LBN.jpg

1min330
මාතර පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික දන්ත රෝහලක් වන ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දන්ත රෝහල ලෙස සම්මාන ලැබුවේය. ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සන්ද්‍යානි අමරසිංහ මහත්මිය වෙත හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සම්මානය පිරිනමන ලදී. 2013දී ඇරැඹුණු IDC රෝහල දිවයින පුරා රෝගීන්ට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයන විශිෂ්ට […]

NKAR-LBN.jpg

1min210
දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් එරට විශාලම සංචාරක සමාගම්වලින් එකක් වන Holiday Max සමාගම සමඟ එක් වෙයි. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටා ඇති Holiday Max සමාගම මෙරට මෙහෙයුම් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඕස්ට්‍රේලියානු සංචාරක වෙළෙඳපොළේ […]

TAMIL-ACADEMY-LBN.jpg

1min200
මෙරට දෙමළ භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය Pinnacle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ඇකඩමිය ලෙසත්, Asia Business සම්මාන උළෙලේදී මෙරට වඩාත් විශ්වාසනීය දෙමළ භාෂා උපකාරක පන්තිය ලෙසත් සම්මාන දිනූ අතර එහි නිර්මාතෘ චින්තා විජේසූරිය මහත්මිය Women Legend සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ගුරුවරිය ලෙස සම්මානය දිනා ගත්තාය. […]

SUNRASA.jpg

1min220
මෙරට ප්‍රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන – කුඩා පරිමාණ) දිනා ගත්තේය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. සිවකුමාර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1999දී ඇරැඹුණු සන්රස සමාගම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය […]

Kahawanu-Udanaya-Image-01-LBN.jpg

1min410
HUTCH Sri Lanka  සමාගම සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන ලද කහවණු උදානය වැඩසටහනෙහි පළමු අදියර පසුගියදා අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩසටහන, රට පුරා විසිරී සිටින තම බෙදාහැරීමේ නියෝජිතයන් දිරි ගැන්වීම, අගය කිරීම, සහාය දීම සහ ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කහවණු උදානය, හුදෙක් සැමරීමකට එහා ගිය, සාර්ථක දිරිගැන්වීම් මෙන්ම කැපී පෙනෙන […]

SLT-MOBITEL-MWC-2025-LBN.jpg

1min300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අන්තර්ජාල පරීක්ෂණ සහ විශ්ලේෂණ සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Ookla® වෙතින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස ඇගයීමට ලක්විය. SLT-MOBITEL ජාලයේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ, ඩිජිටල් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් සමාගම දක්වන උනන්දුව කැපවීම අගය කරමින්, බාසිලෝනා හි පැවති Mobile World Congress (MWC) 2025  හිදී මෙම ගෞරවණීය […]

Samsung_LOGO-1.jpg

2min380
සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා නව්‍යකරණයන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව ඉහළ නංවනු ඇත්තේ දිගුකාලීන අත්දැකීමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව