Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-2.jpg

1min220
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 75කට අධික විශ්වසනීය නාමයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා එකම නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW), Yamaha යතුරුපැදි සහ ස්කූටර් නැවතත් ශ්‍රී ලංකා වෙළඳපල වෙත නිකුත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කළේය. 2025 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආනයන තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් පසුව, ශ්‍රී ලංකාව තුළ Yamaha හි පස් වසරක විරාමය අවසන් කරමින් මෙම දීර්ඝකාලීන අපේක්ෂිත නැවත දියත් කිරීම සිදු විය.     මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා,AMW විසින් 2025 ජුනි 14 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside Colombo) හිදී හඳුන්වාදීමේ සුවිශේෂී උළෙලක් […]

HNB.jpg

1min340
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර […]

SHARK-6-IMG-2-LBN.jpg

1min220
BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK 6 නවීන hybrid තාක්ෂණය සමඟින් රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත මාර්ගවල […]

Image-I-LBN.jpg

1min230
LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Life  හි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව තහවුරු කරනු ලබයි.     සිය පාඨකයින් වඩාත් කැමති හා විශ්වාස […]

Image-2-LBN.jpeg

1min270
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, පොසොන් පොහොය නිමිති කරගනිමින්   අනුරාධපුරයේ දී Diva Fresh නිල් මානෙල් මල් දන්සල පවත්වන ලදී. අනුරපුර ඓතිහාසික පූජා නගරය පුරා ඇති පූජනීය විහාරස්ථානවල   නිල් මානෙල් මල පූජා කිරීම සඳහා  දහස් සංඛ්‍යාත බැතිමතුන් හට මින් අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් […]

Image-Poson-Aloka-Pooja-Post-LBN.jpg

1min260
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම ආලෝක පූජාව, ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන බෞද්ධාගමික උරුමය මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් […]

FS-18-Shanghai-LBN.jpg

1min300
සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ […]

Shine-Dental-Care.jpg

1min300
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලවල අතිශයින් ජනප්‍රිය සේනානායක මහතා ලොව පුරා […]

MAIN-IMAGE-LBN.jpg

1min260
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රසික පේදුරුආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී.     ශ්‍රී ලාංකික […]

C-FOUR-LBN.jpg

1min230
මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four ​සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය  දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධාන කරනු ලබයි. C – Four […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව