Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

image01-LBN.jpg

1min280
 ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා, මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ යන පර්‌යේෂණ කෘතියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ සංස්කරණයේ ප්‍රධාන සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා Kotler Impact Inc. සමාගම විසින් තෝරාගෙන ඇත. මෙම ගෞරවණීය පිළිගැනීම INSEE සංස්ථා සිමෙන්ති, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්නාමයක් ලෙස පෙන්නුම් කළ විශිෂ්ට […]

Image-LBN-1-1.jpg

1min310
DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම එකඟතාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන සාර්ව ආර්ථික සහ ක්ෂේත්‍රයීය බුද්ධි තොරතුරු භාවිතා කිරීමට DFCC බැංකුවට අවස්ථාව හිමි වේ. මෙය DFCC බැංකුවට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පවතින තත්වයන්ට වඩාත්ම හොඳින් […]

Image-01-LBN-8.jpg

1min390
ඩර්ඩන්ස් රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන Revive by Durdans නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය එක් එක් පුද්ගලන් සඳහා විශේෂයෙන් සකස් කළ ප්‍රතිකාරයන්ගෙන්, නවතම සහ වඩාත්ම දියුණු චිකිත්සක ක්‍රමවලින් සහ රෝගවලට ප්‍රතිකාර කිරීම අභිබවා යමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය පහසුකම්ගෙන් සමන්විත වේ. මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ […]

Image-Kumarika-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ ” කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන දියත් කරන ලදී. ස්වාභාවික  දේශීය  නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත්  සන්නාමයක් ලෙස කුමාරිකා, […]

Most-Loved-Bank-Brand-2025-LBN.jpg

1min320
මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත. ජනවාරි […]

3-Star-Togo-tour-additional-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රබලයෙකු මෙන්ම චාල්ස් කොමාර් සහ පුත්‍රයින් සමාගමට අනුබද්ධිත ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි ඇඩෙටිකෝප් කාර්මික කලපයේ (PIA) සිය නවීන ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලව පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. ටෝගෝ කවුන්සිලයේ අතිගරු සභාපති ෆවුරේ නසිබේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය, සමාගමට මෙන්ම බටහිර අප්‍රිකානු ඇඟලුම් කර්මාන්තයට පරිවර්තනීය සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ස්ටාර් ගාමන්ට්ස් […]

Image-01-LBN-7.jpg

1min650
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින්  තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක්  ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා […]

Seylan-Harasara-KV-LBN.jpg

1min270
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී මූල්‍ය විසඳුමක් වන ‘සෙලාන් හරසර’ ගිණුම, ආසිරි රෝහල් හා රසායනාගාර, Vison Care සහ විජිත යාපා පොත්හල් සමඟ ඇති කර ගත් ඩෙබිට් කාඩ්පත් හවුල්කාරීත්වයන් ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා සහ ජීවිතයේ වෙනත් විවිධ අවශ්‍යතා සඳහා වැදගත් වන වට්ටම් එකතුවක් පිරිනැමීමට පියවර […]

Sanduni-image-2.jpg

1min510
මාතෘත්වය, මෙලොව කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි. විවිධ අභියෝග හමුවේ නොසැලෙමින් සිය පවුලට ආදරය, රැකවරණය නිරන්තරයෙන් සැලසීමට කැපවන ඇයගේ භූමිකාව වෙනත් කිසිවකට සම කළ නොහැකිය. වත්මන් ජීවන රටාවත් සමඟ මවකගේ කාර්යභාරයන් වඩාත් පුලුල් වී ඇති අතර සාම්ප්‍රදායික මවකගේ භූමිකාව බොහෝදුරට වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. උදා වී ඇති ඩිජිටල් යුගයේ මවක් යනු ඩිජිටල් දැනුම […]

1-Anthoneys-SLIM-Participants-LBN.jpg

1min850
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව පැවැත්වූ සය මාසික “License to Sell” පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ජුනි 15 වැනිදා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේදී සංවිධානය කරතිබුණි. පෞද්ගලික වෘත්තීය සංවර්ධනයට මෙන්ම ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් නිර්මාණය කිරීමට දායක වූ එම පාඨමාලාව සාර්ථකව නිමකළ නිව් ඇන්තනීස් සමූහයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව