Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-1.jpeg

1min1280
Alumex PLC සිය පාරිභෝගිකයන් වෙත විශ්වසනීයත්වයෙන් ඉහළ වේගවත් බෙදාහැරීමේ සේවාවක් සහතික කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC , ශ්‍රී ලංකා රේගුව විසින් පිරිනමනු ලබන ‘බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) ස්ථර I’ සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබීය.  සමාගමේ මෙහෙයුම් අනුකූලතාව, ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීම සහ සැපයුම් දාමයන්ගේ ආරක්ෂාව […]

Overseas-Buyers.jpg

1min1720
දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් දකුණු ආසියානු කලාපයේ රෙදිපිළි මූලාශ්‍ර අනාගතය හැඩගස්වන ව්‍යාපාරයක් බවට ද මේ වන විට පත්වී ඇත.     එපමණක් […]

Thanzyl-Thajudeen.jpg

1min1380
–  ආසියා-පැසිෆික් මහජන සබඳතා සහ සන්නිවේදන සංගමය (Public Relations and Communications Association Asia Pacific –PRCA APAC), Mark and Comm සමාගම සමඟ එක්ව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රයත්නය අගයයි ආචාර ධර්ම සන්නිවේදනය සහ ඒ පිළිබඳ මහජන කතිකාව ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින වෘත්තිකයන් ලෙස, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජයේ සූදානම අපි ප්‍රතිපත්තිමය වශයෙන් […]

Binance-Meetup-LBN.jpg

1min1320
ගෝලීය ක්‍රිප්ටෝකරන්සි හුවමාරු නියෝජිතයන් ලෙස ප්‍රකට Binance සිය 8වැනි සංවත්සරය ඉතාම උත්කර්ෂවත් අන්දමින් 2025 ජුලි 14වැනිදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී සමරණු ලැබීය. මෙම උත්සවයට Binance සමග කටයුතු කරන 300කට වැඩි පිරිසක් සහභාගී වු අතර තමන් සහ Binance අතර තිබෙන යහපත් සබඳතාවය වර්ධනය සහ Binance සමග ගනුදෙනු කරන කණ්ඩායම් හඳුනාගැනීම මෙහිදී සිදුවිය. 2017 වසරේ ජුලි 14වැනිදා […]

Image-02-LBN.jpg

1min1410
මේ වසරේදී මෙරට කාර්මික ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඉවහල් වන සුවිශේෂී සන්ධිස්ථාන ද්විත්වයක් පිළිබඳ ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් පසුගියදා නිවේදනය කරන ලදී . ඒ අනුව PRISL සම්මාන උළෙල සහ COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය  පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ.     ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර්  […]

HUTCH-Image-LBN.jpeg

1min1240
HUTCH සමාගම, SLASH සමඟ එක්ව “HUTCH Cheer Points” ලෝයල්ටි වැඩසටහන හරහා සිය පාරිභෝගිකයින්ට ආහාරපාන, ගමන් බිමන්, විනෝදාස්වාදය ඇතුළුව තෝරාගත් අංශ කිහිපයකට දහසකට වැඩි සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන ජුලි මාසයේ සිට මාස තුනක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. පුළුල් පරාසයක් ආවරණය කරමින් සුවිශේෂී දීමනා රැසකින් සමන්විත වන මෙම හවුල්කාරිත්වය තුළින් […]

Jaber-Mohamed-Emirates-Country-Manager-for-Sri-Lanka-Maldives-LBN.jpg

1min1180
2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරු ලෙස ජාබර් මොහොමඩ් මහතා පත් කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. එමිරේට්ස් හි වාණිජ අරමුණු සඳහා සහාය වීම, මෙම දූපත් රාජ්‍යයන් දෙක පුරා ගුවන් සමාගමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම මෙන්ම විවිධ කොටස්කරුවන් සමඟ තීරණාත්මක සබඳතා පවත්වා […]

IMAGE-3-LBN.jpg

1min1270
දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිලිණ කළ, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI) විශිෂ්ටයෙකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ගේ සහ ජනතාවගේ […]

Samsung_LOGO-1.jpg

2min1450
සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස් ෆිනෑන්ස් සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දිවයින […]

IMG-20250729-WA0037-LBN.jpg

1min1470
මෙරට බැඩ්මින්ටන් පිටියේ ඉහළ තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විවිධ කාණ්ඩ යටතේ තරග වදින උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 24 දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම ශූරතාවලිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව