Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG-Kacha-Kacha-LBN.jpg

2min1200
කම්කරු පන්තියේ බාර් වල,වාරණය නොකළ, ත්‍රෛභාෂා කථන හා කලා වැඩසටහන්වලට අවුරුදු 10ක් සමරමින්, නව උපකරණ ප්‍රදාන දියත් කිරීමක් සහ භාෂාව, පන්තිය, ගණය වැනි සීමාවන් ඉක්මවන සහයෝගීතාවයකට සමූහ ආරාධනයකි මේ. අගෝස්තු 23, 2025 කොළඹ, ශ්‍රී ලංකාවේදී: 2015 දී දැන් වසා දමන ලද කාසල් හෝටලයේදී සංවිධානය කළ සරල කලා රාත්‍රියක් ලෙස ආරම්භ වූ KACHA KACHA, අද වනවිට […]

AUTOMOBILE-LBN.jpeg

1min1320
මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි‌ මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමඟ සම්බන්ධ වූ ඔහු එහි වසර දෙකක කාලයක් මෝටර් රථ තාක්ෂණ පාඨමාලාවක් හැදෑරුවේය. ඔහු එම පාඨමාලාව […]

Image-LBN-10.jpg

1min1240
මෙරට තාක්ෂණික අංශයේ ප්‍රමුඛයකු වන Ceylon Business Appliances (CBA) සිය 55 වැනි සංවත්සරය පසුගියදා සාඩම්බරයෙන් සමරනු  ලැබීය. දශක 5කට වැඩි කාලයක් පුරා තාක්ෂණය පිළිබඳ උනන්දුව, හැකියාව සහ ජනතාව කෙරෙහි නොසැලෙන කැපවීම තුළින් සුවිසල් විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව සිටින CBA අද වන විට නව්‍යකරණ තාක්ෂණික සේවාවන් රැසක් ලොවට හඳුන්වා දීමට කටයුතු කර ඇත.    1970 වසරේදී […]

Image-1-LBN.jpg

1min1290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Immigration Consulting Services සන්නාමය සහිත Ardent Immigration ආයතනය ඔවුන්ගේ සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් Ardent Travels and Tours සේවාව පසුගියදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 2020 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා හි කැල්ගරි මූලික කරගනිමින් ආරම්භ කළ Ardent Immigration ආයතනය කැනඩාව සහ ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙමින් ඔවුන්ගේ සේවාවන් ආරම්භ කල නමුත් […]

CEPA-LBN.jpg

1min1310
ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය […]

Image-LBN-9.jpg

1min1410
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු — සිය 70 වැනි සංවත්සරයට සමගාමීව, DFCC බැංකුව සිය ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ ජූලි මාසයේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කළේ ය. DFCC Remittances හරහා මුදල් එවන සහ ලබන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ කැපවීම ඇගයීම සඳහා මෙම වැඩසටහන දියත් කර ඇත. මෙහිදී හොරණ DFCC බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය ද […]

Agri-Modenisation-Workshop-Kilinochchi-LBN.jpg

1min1450
කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි. […]

Image-03-LBN.jpg

1min1320
සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වීම සහ සමස්තයක් ලෙස මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී […]

2.jpg

1min1180
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සිය ‘’Adopt a Bin” වැඩසටහන සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් කොළඹ වරාය නගරය සමඟ එක් වීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙය PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතනික සහභාගීත්වයෙන් නැවුම් අත්දැකීමක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.     විදේශීය ආයෝජනය යටතේ ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂ ආර්ථික […]

Image-01-MIFL.jpg

1min1370
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), විසින් නව චක්‍රීය ව්‍යාපාර ණය පහසුකමක් (MIFL Revolving Business Loan) හඳුන්වා දී ඇත. මෙය රට පුරා සිටින විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) හිමියන්ගේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ණය පහසුකමකි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව