Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

මිචලින්-ශ්_රී-ලංකා-රතු-කුරුස-සමාජය.jpg

1min180
මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැඩි අවදානමකට ලක්වී ඇති බවද හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ […]

Image-1-LBN-2.jpg

1min390
අ.පො.ස සාමාන්‍ය පෙළ 2024 ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දෙමාපියන් සහ සිසුන් බොහෝ දෙනාගේ අවදානය යොමු වන්නේ මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවයි. උසස් පෙළ සඳහා සූදානම් වීම බොහෝ දෙනෙකුගේ තේරීම වුවත් Colombo Academy of Hospitality Management වෙතින් පිරිනමන හෝටල් ක්ෂේත්‍රය සඳහා වූ සත්කාරක හා සංචාරක පාඨමාලාව සඳහා ද යොමු වීමේ අවස්ථාව දැන් ඔබට උදා වී […]

Hydro-Plus-packshot.jpg

1min370
JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණූ මෙම තීන්ත, ශ්‍රී ලාංකීය නිවාස සහ ගොඩනැගිලි සඳහා බාහිර ආලේපනයන් අතර නව ප්‍රමිතියක් ගොඩනංවයි.     JAT Hydro+ අධික වර්ෂාව, ඇල්ගී සහ දිලීර වලින් බිත්ති වලට උපරිම ආරක්ෂාව සපයන අතර විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික තත්ත්වයන්ට […]

Prof.-Ananda-Jayawardane-.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී [Prime Lands Residencies PLC (PLR)] සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. 2025 සැප්තැම්බර් 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගම මේ වන […]

Image-Seylan-Bank-partners-with-the-National-Industry-Expo-2025-LBN.jpg

1min270
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.     […]

Image-1-LBN-1.jpg

1min690
ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ ‘English for Teens’ 2024/25 අදියරේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ඉංග්‍රීසි දින උත්සව මාලාව පසුගියදා දිවයිනේ පළාත් 5 ක් පුරා පැවැත්විණි. මෙය ඔවුන්ට ‘English for Teens’ තුළින් ලබාගත් දැනුම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.     ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛතම වැඩසටහනක් වන `English for […]

Image-Ambewela-Redefines-Indulgence-with-Sri-Lankas-First-Faluda-Flavoured-Yoghurt.jpg

1min1370
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල, සිය නවතම නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රථම ෆලූඩා රස යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ෆලූඩා රසය, අඹේවෙල යෝගට් වල පෝෂණ ගුණය සමඟින් මුසු කරමින්, වෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙය, සම්ප්‍රදායික රසය සහ සෞඛ්‍ය සම්පන්න බව එක් කරන, පාරිභෝගිකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙන […]

OPROMA-S-LBN.jpeg

1min530
රූපලාවණ්‍ය සහ පුද්ගල ආරක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Oproma Cosmetics පෞද්ගලික ආයතනය Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Best Innovative Skincare and Haircare Product Developer of the Year සම්මානය දිනා ගත්තේය. එම ආයතනය Entrepreneurial Excellency 2024 ඇතුළු සම්මාන උළෙල රැසකදී මීට පෙරද ඇගැයීමට ලක් වී තිබේ. සම සහ හිස කෙස් ආරක්ෂණ නිෂ්පාදන ඇතුළු රූපලාවණ්‍යය නිශ්පාදන […]

AC-LBN.jpg

1min220
වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ  යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී […]

DIMO-and-Mercedes-Benz-officials-at-the-launch-event-joined-by-representatives-from-the-Indonesian-Embassy-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය  මගීන්ට වැඩි  සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව