Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-2.jpg

3min230
Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන  එළඹෙන ඔක්තෝබර් 15 වන දින බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. එම සේවාව දියත් කරනු ලබන සම්පූර්ණ වෙළෙඳපොල ලැයිස්තුව මෙතනින් දැනගත හැකිය.     HBO Max යනු q HBO, […]

Capture.jpg

1min160
මෙරට බැඩ්මින්ටන් තරග බිමේ මීළඟ පරපුර නියෝජනය කරන දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහභාගි වන ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 දින දක්වා රත්නපුර නගරය කේන්ද්‍ර කරමින් ස්ථාන 3කදී පැවැත්වේ. දින 5ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. […]

Sinhala-Cambridge-deepens-LBN.jpg

1min370
‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහ ශ්‍රී ලංකාව කෙරෙහි නව උපායමාර්ගික […]

LoungeKey-for-UnionPay-cards-LBN-1.jpg

1min240
යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි.     මෙම සුවිශේෂී පහසුකම මඟින් කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන්ට රටවල් 140 […]

FC-AMONG-SLS-TOP-100.jpg

1min230
ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශ්‍රේණිගත කිරීමෙන් (AA) සමාගම පිදුම් ලද අතර, එය සේවාදායකයින් සමාගම කෙරෙහි තබා ඇති ශක්තිමත් විශ්වාසය පෙන්නුම් කරයි. මෙම ජයග්‍රහණය, පාරිභෝගික කේන්ද්‍රීය උපායමාර්ග […]

Press-Conference-Release-English-LBN.jpg

1min360
ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් […]

CDB.jpg

1min170
ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය (NBFI) තුළ දශක 3 ක පුරෝගාමී මෙහෙවර, සුවිශේෂී ජයග්‍රහණ හා පරමාදර්ශී හඳුන්වාදීම් රැසක් සමග සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය 30 වන සංවත්සරය අර්ථවත් ලෙස සැමරීය. CDB කාර්ය මණ්ඩලයේ සියළු දෙනා එකමුතුව පසුගිය සැප්තැම්බර් මස 04 වැනි දින සර්වරාත්‍රික පිරිත් සජ්ජායනා පිංකමක් පවත්වා හා පසුදින උදෑසන හීල් දානය පිරිනමා […]

Photo-Caption-03-2-LBN.jpg

1min810
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය ප්‍රමිතීන් මත පදනම්ව ඉදිකරන ලද විනෝදජනක උද්‍යානය පර්ල් බේ (Pearl Bay). අක්කර 23 ක් පුරා විහිදී ඇති විවිධ ක්‍රියාකාරකම් කලාපයන් නිසා ආයතනික සහ පවුලේ විනෝද චාරිකා සඳහා ඉතා ජනප්‍රිය වී ඇත. එය විනෝදය සහ උද්යෝගය තුළින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරන ස්ථානයක් ලෙස කීර්තියක් දිනාගෙන සිටියි. ඩේවිඩ් පීරිස් ලෙෂර් (පුද්ගලික) […]

MAIN-IMAGE-LBN-1.jpg

1min240
මෙරට පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නියෝජිතයා වන ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ (APHNH) පළමු ජාතික හමුව වෝටර්ස් එජ් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. ‘තරගකාරිත්වයෙන් ඔබ්බට – සහයෝගිතාව තුළින් ඉදිරියට’ යන්න තේමාව කර ගත් එයට දිවයන පුරා පෞද්ගලික රෝහල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ 150කට වැඩි පිරිසක් සහභාගී වූහ. ආරාධිතයන් පිළිගනිමින් සංගමයේ සභාපති රවීන් වික්‍රමසිංහ සඳහන් […]

Image-01-LBN-2.jpg

1min220
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්, Control Union ආයතනය පිරිනමන ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාර සංකීර්ණය වෙත නිල වශයෙන් පිරිනැමුණු අතර, එම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව