Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Bybit-Image-LBN.jpg

2min300
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit , ශ්‍රී ලංකාවේ Ceylon Cash සමඟ එක්ව තවත් දේශීය වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ. ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම වන Tether සමඟ එක්ව හඳුන්වා දෙන The Voices of the Island නමැති මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ට සහ ක්‍රිප්ටෝ ලෝලීන්ට ඔවුන්ගේ කථා සමාජ මාධ්‍ය […]

WhatsApp-Image-2025-07-27-at-09.40.59_193e24dd.jpg

2min130
 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවඳ දුම් සහ අනෙකුත් සුවඳ ආශ්‍රිත නිෂ්පාදිත  නිෂ්පාදනය කිරීමේ, බෙදාහැරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ සන්නාමයක් වන ‘Cycle Brands‘ ආයතනය ‘Scent & Sparkle 2025’ ආයතනික උත්සවය තුළින් නව නිෂ්පාදිතයන් 4ක් හඳුන්වා දුන් අතර, එහිදී නව පියවරක් ඉදිරියට තබමින් සිය පාරිභෝගිකයන්ට සියලුම ‘Cycle Brands‘නිෂ්පාදන මාර්ගගත ආකාරයෙන් මිලදී ගැනීමට හැකි අයුරින් www.suwanda.lk  වෙබ් අඩවිය එළි දක්වනු ලැබීය.   […]

MELWA-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.  පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්, Vernier Caliper යන්ත්‍ර 6ක් (මිලිමීටර් 150-300) සහ Steel Tape පහක් (මීටර් 5) […]

වසර-25ක-සේවා-කාලයක්-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන් 160 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන […]

Sophos.png

1min230
උසස් ආරක්ෂක විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, Tech Research Asia සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද The Future of Cybersecurity in Asia Pacific and Japan (APJ) වාර්තාවේ 5 වන සංස්කරණය පසුගියදා එළි දක්වන ලදී. එම වාර්තාවට අනුව කලාපය පුරා සයිබර් ආරක්ෂණ තර්ජනයන් ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇති අතර සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවල […]

David-Pieris-Group-LBN.jpeg

1min210
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග […]

KIA-වාහන-සඳහා-පහසු-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය […]

Java-Lounge-LBN.jpg

1min260
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව (බස්නාහිර පළාත), ජාතික රිදී සම්මානය (මහා පරිමාණ අංශය) සහ පළාත් රන් සම්මානය […]

HNB-ශ්_රී-ලංකාවේ-විශාල-ආයතන-LBN.jpg

1min310
හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම සම්මානය මගින් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය), […]

CARE-CAMP-PR-LBN.jpg

1min180
මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව