Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Ceylon-Motor-Show-1-LBN.jpg

1min310
 මෝටර් රථ  ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි  ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන […]

SLICG-I-Am-a-Safe-Driver-Awareness-Campaign-2-LBN.jpeg

1min240
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීම සඳහා ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ යන තේමාව යටතේ ප්‍රථම වරට, ජාතික මට්ටමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන, ළමුන් සඳහා වන මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාප්ත කරන ලද දැවැන්ත දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වීමද විශේෂත්වයකි. […]

Sarvodaya-Development-Finance-LBN.jpeg

1min620
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි විවිධ අංශ නියෝජනය කරන නායකත්ව කණ්ඩායමක්, තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය හා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) එක්ව පවත්වන ලද කෘෂි නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර වැඩසටහනක් සාර්ථකව නිම කර ඇත.     සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත්වුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලංකාවේ […]

Sinhala-Final_-Sumathi-IT-Launch-of-DJI-Dock-3-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භූ අවකාශ ඉංජිනේරු විසඳුම් (GES) සපයන්නා සහ සුමති හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Sumathi Information Technologies විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සහ කෘෂිකර්මාන්ත ඩ්‍රෝන යානා සඳහා බලයලත් අලෙවිකරු වශයෙන්, මෙරට ප්‍රථම වතාවට DJI Dock 3 – ඩ්‍රෝන යානා පද්ධතිය  පසුගියදා The View – Waters Edge හීදී එළිදැක්වූ අතර එම අවස්ථාවට රජයේ හා […]

UNGC-forum-2025-LBN.jpg

1min150
කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) වාර්ෂික සැසිවාරයේ දී අදහස් දැක්වීය. ලොව පුරා රටවල් 69 කින් නියෝජිතයින් 500කට අධික පිරිසක් මෙම සංසඳයට සහභාගි වූ අතර මෙහි දී කොමර්ෂල් බැංකුව තිරසාරභාවය උදෙසා සිදුකරන කර්තව්‍යය පිළිබඳ ගෝලීය අවධානය ලක්විය.     බැංකුවේ ආයතනික […]

AI-Expo-Pictorial-Image-Final-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමන්මගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ SLT-MOBITEL සමාගමේ පුරෝගාමීත්වයෙන් පවත්වන ලද මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference 2025) පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනය හා සමුළුව නැරඹීමට 12,000 කට අධික පිරිසක් පැමිණි අතර, කීර්තිමත් දේශකයන් 50 කට අධික පිරිසක් එහිදී […]

3.-LBN.jpg

1min190
2025 ඔක්තෝබර්, කොළඹදී: – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, සැප්තැම්බර් මස 12 සහ 13 දෙදින පුරා මඩකළපුවේ Dreamspace Academy හිදී සාර්ථකව පැවැත්විණි. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනකුගෙන් සහ Good Life X සම්බන්ධ ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි. මෙම […]

THIMARK-LBN.jpg

1min430
ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ Thimark Technocreations පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600 නමින් හඳුන්වන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යා හැකි Hydraulic Trash […]

Image-LBN-3.jpg

1min160
සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.     මෙම හවුල්කාරීත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව