Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

27.10.2025_11.15.09_REC.jpg

1min210
Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා,  ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි. Avatar, […]

SLIIT-VogueFest-Image-1-LBN.jpeg

2min250
SLIIT ව්‍යාපාර පීඨය විසින් සංවිධානය කරන ලද VogueFest’25, 2025 ඔක්තෝබර් 31 වන දින මාලඹේ එහි ශ්‍රවණාගාරයෙහිදී උත්කර්ෂවත් අන්දමින්  පැවැත්විණ. එය SLIIT සිසු දරුවන්ගේ නැගී එන දක්ෂතා ඉස්මතු කරන සහ ඊළඟ පරම්පරාවේ විලාසිතා නිර්මාණකරුවන් දිරිමත් කරන විචිත්‍රවත් තරඟාවලියක් විය. “ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ අධ්‍යයන දකෂතාව විදහා දැකීම” යන තේමාව යටතේ මෙම වසරේ පැවති උත්සව්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය, […]

Pink-Friday-LBN.jpg

1min230
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සියලුම සේවකයන් රෝස පැහැයෙන් සැරසී සේවයට පැමිණියහ. පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම වෙත ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මෙසේ කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසීම වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස බැංකුවේ වගකීම් ඉෂ්ට කිරීමේ තවත් වැදගත් අවස්ථාවක් විය. තමන්ගේ ම සේවා ස්ථානය […]

1-BV-Lanka-Gold-Award-LBN.jpeg

1min400
බියුරෝ වෙරිටාස් සමූහයට අනුබද්ධිත, බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් සර්විසස් ලංකා සමාගම, 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී “පරිසර හිතකාමී පුද්ගලික ආයතන” කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. එය, පසුගිය වසරේ එම සමාගම හිමිකර ගත් රිදී සම්මානය සමග සැසඳීමේදී කැපී පෙනෙන ප්‍රගතියකි. පාරිසරික විශිෂ්ටත්වය සහ තිරසර ව්‍යාපාරික ක්‍රමවේද සඳහා එම සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙම සම්මාන මගින් […]

Image-03-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ මෙට්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Arpico සංවිධානය කළ ‘Arpico Mattress Achievers Night 2025’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Arpico විසින් වසර තුළ අත්කරගන්නා ලද ජයග්‍රහණවල සතුට එහි ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදාගැනීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය. ඉහළම අලෙවියක් වාර්තා කරන විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන Arpico Mattress Achievers Night සම්මාන උළෙල, […]

WhatsApp-Image-2025-11-03-at-12.12.56_c2e04f9a.jpg

1min240
ශ්‍රී ලාංකේය හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් නව නිෂ්පාදන රැසක් වෙළඳපලට හඳුන්වා දී ඇති යෙමා මාර්කටින් (Yema Marketing) සමාගම විසින් මෙවර හඳුන්වා දී ඇත්තේ අති උසස් තත්ත්වයේ “Yema Air Freshener” ලීටර් පහේ  (5L). කෑන් නිෂ්පාදනයයි. මෙම නව නිෂ්පාදන ත්‍රිත්වය යටතේ කුරුඳු (Cinnamon), ලෙමන් ග්‍රාස් (Lemongrass) සහ ලැවැන්ඩර් (Lavender) යන සුවඳ වර්ග තුනක් ශ්‍රී ලාංකේය හෝටල්, […]

SWARAJ-Parapura-1.jpg

1min180
DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී.     උතුරු […]

Tissue-Culture-Lab-E-1-LBN.jpg

1min170
කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයන මූලික කර ගත් මෙරට ප්‍රථම පෞද්ගලික පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි. එය නිකවැරටිය, දලුක්ගොල්ල ප්‍රදේශයේ ලෝටස් බීජ ගොවිපොළ තුළ පිහිටා ඇත. අති නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන ඉදි කර ඇති මෙම විද්‍යාගාරය විවෘත  කිරීමේ උත්සවයට හැටන් නැෂනල් බැංකුවේ උප සභාපති (කෘෂි ව්‍යාපාර) දීපාල් උඩුකුඹුර […]


1min200
PayMedia පෞද්ගලික සමාගම National Best Quality Software (NBQSA) 2025 සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගත් අතර BoC Flex ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජංගම දුරකථන මෘදුකාංග යෙදවුම බවට පත් විය. ඔවුන්ගේ Digital Wallet විසඳුමට බැංකු සහ මූල්‍ය අංශය යටතේ කුසලතා සම්මානයත්, BoC Flex ජංගම දුරකතන යෙදවුමට Digital Government අංශය යටතේ රන් සම්මානයත් හිමි විය. මෙය කුඩා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව