Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image.jpg

1min220
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි. අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු […]

2.-Meatlery-Anthoneys-Staffs-1-LBN.jpeg

1min410
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයාවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම Meatlery ශාඛාව පසුගියදා දෙල්කඳ නගරයේදී විවෘත කළේය. උසස් ප්‍රමිතියේ සහ වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන ලද මාංශ ආහාර පාරිභෝගිකයින් වෙත ගෙනයාමට නිව් ඇන්තනීස් සමූහය දරන ප්‍රයත්නයෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැක. තම හරිතහරි කුකුළුමස් නිෂ්පාදන පෙළත් සමඟ ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළු […]

Global-Finance-award-2025-Post-event-LBN.jpg

1min210
වොෂින්ටන් නුවර පැවති  IMF හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමී ව සංවිධානය කරන ලද ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස 23 වන වසරටත් නිල වශයෙන් සම්මානය පිළිගන්නා ලදී. සම්මානය පිළිගැනීමට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සමඟ ඉන්ටෙලෙක්ට් හි සභාපති අරුන් […]

Mr.-Amil-Galanga-caption-2-LBN.jpg

1min280
— මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ග්‍රේනිෆිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි– මාර්ක්ස්පෙන් සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නවෝදය උදාකරලීමේ අරමුණින් ජර්මනියේ FrigorTec GmbH විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රැනිෆ්‍රිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය  ‘සිසිල තිතට-කෘමි උවදුරට වැට’ තේමාව යටතේ, දේශීය වෙළඳ පොළට නිල වශයෙන් හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී සිදු කරන […]

Image-2-JKH-LBN.jpg

1min260
ජෝන් කීල්ස් සමූහය, 2025 සැප්තැම්බර් 30 න් අවසන් වූ කාර්තුව සඳහා සිය මෙහෙයුම් කාර්යසාධනය තුළ ශීඝ්‍ර නැගීමක් වාර්තා කර ඇත. සමූහයේ පොලී, බදු, ක්ෂයවීම් සහ වත්කම් කල්පිරීම් වලට පෙර ඉපැයීම් (EBITDA), පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 8.09 සිට 127% ක වර්ධනයක් අත්කර ගනිමින්, රු. බිලියන 18.36 ක් ලෙස සටහන් විය. 2025/26 මූල්‍ය […]

Image-01-LBN.jpg

1min210
Le Grand Galle හෝටලය, මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සුඛෝපභෝගීත්වයේ ස්ථානගත කළේය. Le Grand Galle හෝටලය Best Luxury Hidden Gem in Asia ලෙස නම් කරන ලද අතර, Best Luxury Scenic View Resort සහ Best Prime Location යන සම්මාන ද්විත්වය […]

නව-ප්_රධාන-මෙහෙයුම්-නිලධාරී-රනිල්-දිසානායක-මහතා.jpg

1min150
සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස රනිල් දිසානායක මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. සෙලාන් බැංකුව සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිසානායක මහතා, බැංකු ක්ෂේත්‍රය තුළ නායකත්වය, ක්‍රමෝපාය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. රනිල් දිසානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා බැංකුකරණය, […]

1000288806-LBN.jpg

1min210
වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” 2025 නොවැම්බර් 04 දින පිරිනමනු ලැබීය. එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව […]

IMAGE-1-LBN.jpg

1min330
මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව