Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mahindra-Ideal-Finance-LBN.jpeg

1min230
Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාභයේ වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එහි විවිධ වාහන සන්නාම මූල්‍යකරණ ව්‍යාපාරයේ වේගවත් වර්ධනයයි. අදාල කාල පරිච්ඡේදයේදී MIFL හි මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 47%කින් රු. බිලියන 1.85ක් දක්වා වර්ධනය […]

IBCs-at-Dehiwela-and-Galle-Fort-LBN.jpg

1min370
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සඳහා ප්‍රවේශය පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව ඉස්ලාමීය ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවල අල් අදලාහ් ඉස්ලාමීය බැංකු කවුන්ටර විවෘත කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ 01, පිටකොටුව ප්‍රධාන වීදියෙහි පිහිටි සිය නගර ශාඛාවෙහි  සහ කාත්තන්කුඩි හි පිහිටි බැංකු ශාඛාවේ මෙවැනි කවුන්ටර පිහිටුවිමෙන් පසුව විවෘත […]

Image-01.jpeg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC වගකීම් සහිත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ රටේ වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීම සඳහා භාවිත කළ බීම ටින් (UBC) එකතු කිරීමේ බඳුන් Port City Colombo වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. භාවිත කළ බීම ටින් නිවැරදි ලෙස බැහැර කිරීමට දිරිගැන්වීම සඳහා, Marina […]

RIUNIT-Logo.jpg

1min330
Research Intelligence Unit (RIUNIT) විසින් 2025 තුන්වන කාර්තුව දක්වා නිකුත් කළ නවතම දේපළ වෙළඳපොල දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන්නේ කොළඹ 05 ප්‍රදේශය සමස්ත කොළඹ නගරයේම දේපළ වෙළඳපොලේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය දක්වන කලාපය බවයි. මෙම විශ්ලේෂණයේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන කොළඹ මහල් නිවාස වෙළඳපොල මිල ගණන්වල ශක්තිමත් යථා තත්ත්වයයි. රුපියල් වලින් […]

IMAGE-1-LBN-1-rotated.jpg

1min120
පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා […]

Image-LBN-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන්  පිරිසක් සහභාගී […]

Sinhala-DFCC-LBN.jpg

1min160
2025 නොවැම්බර් 12, කොළඹ: DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට නියමිතය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව