Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-TikTok-Strengthens-Safety-Well-being-and-Creator-Support-with-Upgraded-Features-and-Tools.jpg

1min360
තම පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණකරණය වෙනුවෙන් සහාය දක්වන නවීන විශේෂාංග මාලාවක් හඳුන්වා දීමට TikTok කටයුතු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් පිරිසකගෙන් සැදුම්ලත් TikTok නිරන්තරයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනය, ආරක්ෂාව හා යහපැවැත්ම සමබරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් පවුල්, තාරුණ්‍යය, නිර්මාණකරුවන් ඇතුලු පුළුල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විශේෂාංග හා මෙවලම් හඳුන්වා දීමට […]

හැටන්-නැෂනල්-බැංකුව-ස්ථාවර-ශේෂ-පත්_ර-වර්ධනයක්-LBN.jpg

1min340
හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා ධනාත්මක මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇත. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය (PAT) රු. බිලියන 34.7ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 47%ක වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 42% කින් වර්ධනය වී රු. බිලියන 31-5ක් බවට පත් වී ඇත. මෙම […]

සමානාත්මතාවය-අගයමින්-ආබාධිත-පුද්ගලයින්ගේ-LBN.png

1min210
සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල […]

3Q-2025-Sinhala-Unicode-LBN.jpg

1min210
2025 තුන්වන කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 268.49 ක දළ ආදායමක් සහ රුපියල් බිලියන 103.48 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කර ඇති අතර ණය පොතේ 34.60% ක ශක්තිමත් වර්ධනය සහ පොලී වියදම් සීමා කිරීම මෙම ප්‍රශංසනීය කාර්ය සාධනයට දායක වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර […]

Image-02-LBN.jpeg

1min270
මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ සන්නාමයක් වන  IT Gallery Computer (Pvt) Ltd විසින්  වාර්ෂිකව සංවිධානය කරනු ලබන  IT Gallery – Hikvision 2025 හවුල්කාර සමුළුව පසුගිය දා සාර්ථකව නිමා විය.දේශීය ආරක්ෂක තාක්ෂණික කර්මාන්තයේ විශිෂ්ටත්වය,නවෝත්පාදනය සහ හවුල්කාරීත්වය මෙම සමුළුව මඟින් උත්කර්ෂවත්ව සමරනු ලැබේ.2017 වසරේ දී මෙම සමුළුව මුල් වරට පැවැත්වුණු අතර එතැන් සිට අද දක්වා […]

Prime-Minister-Dr.-Harini-Amarasuriya-delivers-an-inspiring-keynote-address-at-the-GEW-Sri-Lanka-2025-Launch-opening-the-event-with-a-powerful-message-on-entrepre-LBN.jpeg

1min260
නවෝත්පාදනය, පරිපූර්ණත්වය සහ ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරමින් ‘එක්ව ගොඩනඟමු’ (Together We Build) තේමාව යටතේ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) පසුගිය දා ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් දියත් කෙරිණ. ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) යනු නිර්මාණශීලිත්වය, සහයෝගීතාවය සහ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් එක්ව සමරනු ලබන ජාත්‍යන්තර වාර්ෂික සැමරුමකි. මෙම වසරේදී […]

Suddi-Image.jpeg

1min340
ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම, දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, මෙරට ආර්ථික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව