Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JAAF-Logo.png

1min180
මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර් ථකත්වයේ කථාවය. ඒහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. ඒනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්‍රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් […]

MAS-Group-Pic-Official-LBN.jpg

1min190
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.     මෙහිදී MAS විසින් මහා පරිමාණ […]

BYD_Rathnapura_IMG1-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබා ගැනීමේ […]

ABU-Presser-Image-LBN.jpeg

1min390
Colombo, Sri Lanka – 2026 වසරේ ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) වාර්ෂික මහා සභා රැස්වීම කැපිටල් මහරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් කොළඹදී පවත්වන බව ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමය නිවේදනය කළේය. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විකාශකයින් , ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ  මාධ්‍ය විශේෂඥයින් ඇතුළු තවත් ජාත්‍යන්තර පාර්ශ්ව රැසක් සහභාගී වීමට නියමිතයි. 2026 […]

eChannelling-PLC-Shines-at-SLIM-Brand-Excellence-2025-with-Silver-for-Online-Brand-of-the-Year-Sinhala-Final-LBN.jpg

1min340
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling PLC, මෙරට අලෙවිකරණ විශිෂ්ටත්වය අගයන ප්‍රමුඛතම වේදිකාව වන SLIM Brand Excellence සම්මාන උළෙලේ 2025 අදියරේදී වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය (Online Brand of the Year) කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට උර දෙන විශ්වාසනීය […]

PR-INSEE-Medical-Camps-2025-V2-LBN.jpg

1min380
 INSEE සමාගමේ 2030 තිරසර ඉලක්කවලට සමගාමීව ප්‍රජාව සහ හවුල්කරුවන් යන තේමාව ආවරණය කරමින් විශේෂ වෛද්‍ය කඳවුරු මාලාවක් රුහුණු හා පුත්තලම යන සිමෙන්ති කම්හල්වල සහ අරුවක්කාරු හුණුගල් කැණීම් පරිශ්‍රයේ පවත්වන්නට සමාගම කටයුතු කරන ලදි. මෙම වැඩසටහන ගාල්ල, පුත්තලම සහ එළුවන්කුලම අවට වෙසෙන 1,190කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ලද අතර, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන තුළින් […]

Dealer-tours-2025-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය‍ තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු‍ වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත. ට්‍රක් රථ, සැහැල්ලු‍ ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට […]

Image-LBN-3.jpg

1min260
සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය 2025 ජූලි 18 දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත විය. මෙය සිය ගනුදෙනුකරුවන්ට, බැතිමතුන්ට මෙන්ම විදේශිකයන්ටද වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන පූජනීය ස්ථාන අතරින් එකක් වන ශ්‍රී […]

Image-John-Keells-Foundation-Partners-Sri-Lanka-Police-in-combatting-LBN.jpg

1min250
ජෝන් කීල්ස් පදනම කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහන මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානතම සමාජ සත්කාර ව්‍යාපෘතිය වන Project WAVE (Working Against Violence through Education) යටතේ මෙය ක්‍රියාත්මක වේ. Project WAVE යනු වසර 10 කට අධික කාලයක් තිස්සේ ස්ත්‍රීපුරුෂ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව