Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Clogard-Natural-Salt-Sinhala-LBN.jpg

1min420
මුඛ සෞඛ්‍යය පිළිබඳව සිතීමේ දී, පුද්ගලයන් පළමුවෙන්ම පිරිසිදු, සුදු දත් ගැන සිතන අතර නිරෝගී විදුරුමස්වල වැදගත්කම නොසලකා හරිනු ලබයි. නවීන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ලබා ගත හැකි වුවත් විදුරුමස් ගැටලු තවමත් ශ්‍රී ලාංකිකයන් අතර බහුලව පවතියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, මුඛ සෞඛ්‍යය ගැටලුවල වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය අඩු වීමයි. නිරෝගී විදුරුමස්, දත් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට […]

WhatsApp-Image-2025-12-03-at-2.15.27-PM-LBN.jpeg

1min320
උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින්, සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards, තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළඳසැල් වෙතින් 60% දක්වා සුවිශේෂී වට්ටම් […]

British-Council_Logo.jpg

1min230
කොළඹ, 2025 ඔක්තෝබර් 29: එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර කලාත්මක හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය අරමුණු කරමින් ක්‍රියාත්මක කරනු ලබන, Connections Through Culture (CTC) මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනේ 2025 වසර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ප්‍රකාශයට පත් කළ බව බ්‍රිතාන්‍ය කවුන්සිලය සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ, ගෝලීය වශයෙන් ව්‍යාපෘති 127ක් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කර ඇති අතර, […]

Image-01-LBN.jpg

1min300
වොලිබෝල් ක්‍රීඩාව සඳහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ගේ කැපී පෙනෙන උද්‍යෝගය සහ දක්ෂතාවය සැමරීම සඳහා පැවැත්වු 23 වන DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාවලිය 2025 නොවැම්බර් 15 සහ 16 යන දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති සාර්ථකව පැවැත්වූවා. ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් සන්නාමය වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්) සමාගමේ (DSI) […]

Image-01.jpg

1min240
2025 දෙසැම්බර් 01 කොළඹ දී, – ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත. […]

Bybit-Image.jpeg

1min250
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දෙමින්, සමස්ත අග්නිදිග ආසියාව පුරා ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා හදිසි මානුෂීය ආධාරයක් පරිත්‍යාග කරන බව අද දින නිවේදනය කළේය. පසුගිය සතිය පුරා […]

Image-SDB-LBN.jpeg

1min210
සංවර්ධන බැංකුකරණ ක්ෂේත්‍රය තුළ වසර 28 කට අධික අත්දැකීම් සමුදායක් සහිත SDB බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුව තුළ ද සිය තිරසාර මූල්‍ය කාර්යසාධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වී ඇත. මෙය බැංකුවේ අරමුණු කේන්ද්‍රීය බැංකුකරණය කෙරෙහි දක්වන අඛණ්ඩ අවධානය මනාව පිළිබිඹු කරයි. නිරන්තරයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක වුව ද සිය ඔරොත්තු දීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කරමින්, […]

Hemas.jpg

1min560
හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සි විසින් අද දින එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි වෙනස්කම් නිවේදනය කරන ලදි. ආයතනික පාලනය ශක්තිමත් කරමින්, නායකත්ව මණ්ඩලයට කාර්යක්ෂම ලෙස අනුප්‍රාප්තිකයන් පත්කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව මෙම වෙනස්කම් මඟින් මැනැවින් පිළිබිඹු වේ. දශක හතරකට අධික කාලයක් හේමාස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ඇතුළු විවිධ නායකත්ව තනතුරු දැරූ හුසේන් එසුෆලි මහතා 2025 දෙසැම්බර් 31 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව