Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

eChannelling-LBN.jpg

1min190
මෙරට වැඩිහිටි පුද්ගලයින්ට තම නිවසේ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ පහසුව ලබා දීම වෙනුවෙන් SLT-MOBITEL සහ eChannelling PLC යන ආයතන Golden Years Care ආයතනයේ වෛද්‍ය විශේෂඥයින් සමඟ එක්ව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩිහිටි වෛද්‍ය සත්කාරක සේවාව වන ‘eHomecare’ හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි. දිනෙන් දින වර්ධනය වන සමාජ අවශ්‍යතාවක් […]

Overseas-Realty-MoU-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන මිරේකා සීස්කේප් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා […]

TikTok-Logo.jpg

2min450
TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල […]

IMG_0514-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන John Keells Properties, පසුගියදා පැවැති “ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව 2025 – ගම්පහ” (Business & Investment Summit 2025) වැඩසටහන සඳහා නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී (LBTV) සමඟ එක් විය. පසුගිය දෙසැම්බර් 13 වන දින කලගෙඩිහේන Glasgow හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට මූල්‍ය, ව්‍යවසායකත්ව සහ නියාමන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් […]

Pintharu-Abhiman-Workshop-Colombo-LBN.jpg

1min200
JAT Holdings PLC ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තෙවන අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි. දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdings  ආයතනය […]

Sophos-Image-02-LBN.jpg

1min210
සයිබර් අවකාශයන් වෙත එල්ල වන විවිධ ප්‍රහාරයන් පරාජය කරමින් නව්‍ය ආරක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නකු වන සිනෙට්කොම් (පුද්) සමාගම සමඟ එක්වෙමින් නව බලයලත් පුහුණු මධ්‍යස්ථානය (ATC) දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. කොළඹ පිහිටුවා ඇති මෙම නවතම පහසුකම දේශීය සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම මෙන්ම […]

Russels-LBN.jpg

1min400
නිර්මාණශීලීත්වය, එකමුතුභාවය සහ නත්තල් අසිරිය කැටි කර ගත් Russel’s සමාගමේ නත්තල් සැරසිලි තරගාවලිය පුංචි බොරැල්ලේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා සදාකාලික උපකාරයේ අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ඩබ්ලිව්. ජී. නිල්මිණි ඉරේෂා විජේරත්න කන්‍යා සොයුරිය, Authenticities පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ විල්හෙල්ම් වැන් ඩෝර්ට් මහතා, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ වෙස්ලි විද්‍යාලයේ ගීතිකා අධ්‍යක්ෂ ප්‍රියන්ති සෙනෙවිරත්න මහත්මිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව