Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SSC-Image-LBN.jpg

1min210
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය  මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන් […]

US-60Mn-IFC-RSF.jpg

1min300
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණය දීමේ ධාරිතාව කොමර්ෂල් බැංකුව විසින් දැන් තවත් සැලකිය යුතු ලෙස පුළුල් කරගෙන ඇත. මෙම හවුල්කාරීත්වය […]

කැනවරෙල්ලා-වතුයාය-LBN.jpeg

1min200
1880 දී ස්ථාපනය කල කැනවරෙල්ලා වතුයාය මෙරට වතුයායන් අතර ‌‌ෙඑතිහාසික වටිනාකමක් සහිත වතුයායක් ලෙස හැඳින්විය හැක. ඒමෙන්ම මේ හා බැඳුනු , කෘෂි   උරුමය සහ බ්‍රිතන්‍ය පාලන කාලයේ සිට වර්තමානය දක්වා පැවති සංක්‍රාන්තිය ද ඉහළ වටිනාකමක් උසුලයි. මෙම වතුයායේ ආරම්භය කොපි වගාව අසාර්ථක වීමත් මැලේරියාව දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් […]

RUSSELS-LBN.jpg

1min380
Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගැයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල ජනවාරි 31 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, පූජ්‍ය සමිත් රංගන පියතුමාත්, ගෞරවනීය ආරාධිතයා ලෙස පූජ්‍ය කාලිංග පියතුමාත් සහභාගී වූහ. සමාගමේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු තවත් ආරාධිතයන් රැසක්ද ඊට සහභාගී වූයේ කාර්ය […]

SYNERGY-S-LBN.jpg

1min210
පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Global Synergy 2026 සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ. ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. පෙබරවාරි 10 දක්වා නිල වෙබ් අඩවිය ඔස්සේ ජනප්‍රිය කාණ්ඩය යටතේ කලාකරුවන් සදහා වන සම්මාන සඳහා […]

ශ්_රී-ලංකා-ඖෂධ-කර්මාන්ත-මණ්ඩලය-LBN.jpg

1min260
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත. මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල […]

Asiri-Image-LBN.jpg

1min420
Asiri Health විසින් මාතර දිස්ත්‍රික්කයේ හෘද රෝගීන්ට නවීන හා උසස් පෞද්ගලික හෘද සත්කාර සේවාවන් ලඟා කරමින්, මාතර Asiri Hospital හි සිය නවතම Cardiac Catheterization Laboratory (Cardiac Cath Lab) සහ Coronary Care Unit (CCU) ස්ථාපිත කිරීම පසුගියදා සිදු කරන ලදී. මෙම ආරම්භ කිරීමත් සමඟ දකුණු පළාතේ සෞඛ්‍යය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය. මෙම නව පහසුකම් […]

PFEC-Image-2-LBN.jpeg

1min220
PFEC Global ආයතනය සංවිධානය කළ “World Study Fair 2026” අධ්‍යාපන ප්‍රදර්ශනය 2026 ජනවාරි 31 වන දින කොළඹ ගාලදාරී හෝටලයේදී අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය. විදේශ අධ්‍යාපන අවස්ථා පිළිබඳ මඟපෙන්වීම් අපේක්ෂාවෙන් පැමිණි සිසුන්, දෙමාපියන් සහ වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. දෙවන වරටත් සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ප්‍රමුඛතම […]

British-Council-7-LBN.jpg

1min510
British Council හි නවතම ඉංග්‍රීසි මධ්‍යස්ථානය 2026 ජනවාරි 28 දින ගම්පහදී විවෘත විය. ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 6 සහ ඊට ඉහළ වයස්වල සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට සහ රැකියාවන්හි නියුතු වෘත්තිකයන්ටද ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ.. British Council යනු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේම විශ්වාසය දිනාගත් ආයතනයකි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව