Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

city-of-dreams-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන John Keells Properties ආයතනය, සිය සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Offices at Cinnamon Life’ කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් වූ බව නිල වශයෙන් නිවේදනය කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මෙම පරිශ්‍රයන්හි සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඇතැම් මහල් […]

Capture-1.jpg

1min350
නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට කැපවී කටයුතු කරන City of Dreams Sri Lanka පෙබරවාරි 13 සිට 15 දින දක්වා තවත් නැවුම් අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත. Signature Latin Affair තුලින් ආකර්ෂණීය ලතින් සම්ප්‍රදාය දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් වෙත ගෙන එමින් සුඛෝපභෝගී රාත්‍රිී අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka මෙහිදී […]

1-Flora-Tissues-Superbrand-status-1-LBN.jpg

1min110
Pee Bee Management Services පුද්ගලික සමාගමට අයත් Flora Tissues, 2025 වසර වෙනුවෙන් සුපර්බ්‍රෑන්ඩ් සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. ශ්‍රී ලාංකිකයින් අතර වඩාත් විශ්වාසනීයම ටිෂූ නිෂ්පාදනය ලෙස නැවත වරක් සහතික කරමින්, Flora Tissues මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වීම කැපීපෙනේ. සුපර්බ්‍රෑන්ඩ් සහතිකය යනු සන්නාමයේ ශක්තිමත්බව, අඛණ්ඩතාව සහ වෙළෙඳපොළ නායකත්වය ආදී අංශ පිළිබඳ ස්වාධීන ඇගයීමකින් අනතුරුව සුපර්බ්‍රෑන්ඩ් […]

03-LBN.jpg

1min310
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සහ මයික්‍රො ඉන්වර්ටර්ස් නිල වශයෙන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ තම ස්ථානය තවත් […]

Image-Visa-x-NDB-LBN.jpg

1min240
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, NDB බැංකුව හා එක්ව අන්තර්ජාලය හරහා සහ පරිබාහිරව සිදු කරන ගනුදෙනු ද්විත්වයටම සහාය දක්වන, ඩිජිටල් ගෙවීම් භාරගැනීම සඳහා වන ‘Card Present Connect’ සේවාව දියත් කරන ලදී. මෙය Visa හි විවෘත ගෙවීම් වේදිකාව වන අතර Cybersource මගින් බලගන්වන්නකි.  Visa Acceptance Solutions යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ගෝලීය ගෙවීම් දොරටුවක් ලෙස […]

SLIIT-IMG-1-LBN.jpeg

1min150
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත විශිෂ්ට ගුරුවරුන්ගේ බුද්ධිමය හා නිර්මාණශීලී දායකත්වය අගයමින් සහ හෙට දින පරපුරේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට ඔවුන් දක්වන කැපවීමට උපහාර පිදීම සඳහා සංවිධානය කරන ලද “ජාතික ගුරු සම්මාන 2025” පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තුර්කි සමූහාණ්ඩුවේ තානාපති […]

01.jpg-LBN.jpeg

1min360
මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ශ්‍රී ලාංකීය රජයේ […]

02-Image-LBN.jpg

1min120
බොහෝ විට නොතකා හරිනු ලබන ගැටලුවක් වන සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින්, අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් දක්වා පරිපූර්ණ මෙහෙවරක් වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය වන ‘Purple Bin’ පසුගියදා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහ […]

Img-1-LBN.jpg

1min120
ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින් සමන්විත වූ ඉතා තරගකාරී මෙන්ම දැඩි ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කළ පරීක්ෂණයකි. තරගය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව