ඖෂධ සැල් අඛණ්ඩව විවෘත කර තැබීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි

pharmacy

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් දිවයිනේ සියලූ ඖෂධ සැල් අවශ්‍යතාව පරිදි විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය සහ ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සළකන ලෙස දැනුම්දී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව