Seaspan සමාගමෙවතින් ශ්‍රී ලංකාවේ නාවිකයින්ට රැකියා අවස්ථා රැසක්!

Seaspan

වර්තමානෙය් සුවිශාල දියුණුවක් අත්පත් කරගන්නා, ජාත්‍යන්තර නාවික ක්ෙෂ්ත්‍රෙය් කැපී ෙපෙනන නැව් සමාගමක් වන Seaspan ආයතනය, ශ්‍රී ලංකාව ඇතුළු ෙලාව පුරා සිටින නාවිකයන්ට, නව වෘත්තීය අවස්ථා උදා කරයි. තම සාර්ථකත්වෙය් ශක්තිය වන ෙස්වකයින්ෙග් වෘත්තීය සංවර්ධනය  ෙගාඩනැඟීෙම් අරමුෙණන්අ ඛණ්ඩ ආෙයෝජන සිදුකරන එම සමාගම, දිෙනන් දින වර්ධනය වන නාවික යාත්‍රා සමූහයක් බිහිකිරීෙම්අෙ ප්ක්ෂා ෙපරදැරිව කටයුතු කරයි.

එෙමන්ම වර්තමානෙය් ෙවළඳ නාවික යාත්‍රා 247ක් හිමි Seaspan ආයතනය ඉදිරි වසර 2ක තුල නව නාවික යාත්‍රා 68ක් සමාගමට එකතු කිරීමට නියමිත ව ඇති අතර ඒ අනුව Seaspan ආයතනය සතු සියලුම නාවික යාත්‍රාවල බහාලුම්ගත ධාරිතාව මි.25 ක් ඉක්මවයි.

එම සමාගම, ශ්‍රී ලංකාව ඇතුළුව ෙලාව පුරා රටවල නාවිකයින්ට, නාවික ක්ෙෂ්ත්‍රෙය් ෙදාරගුළු ෙමෙලස විවර කරන්ෙන්, ෙලාව සුවිශාල සහ නවීනතම නාවික යාත්‍රා සමූහයක කටයුතු කිරීමට සුවිෙශ්ෂී අවස්ථාවක්උ දාකරමිනි.

අනාදිමත් කලක පටන්ම, දක්ෂ නාවිකයින් බිහිකරන ෙතෝතැන්න බවට පත්, ශ්‍රී ලංකාවේන් බිහිවුණු නාවිකෙයෝ, අදටත් Seaspan සමාගෙම් ජාත්‍යන්තර නැව් සමූහෙය් සුවිශාල කාර්ය භාරයකට දායක ෙවති. සමාගම, නවීනතම යාත්‍රා තම සමූහයට වැඩි වැඩිෙයන් එක්කරමින්, ෙමෙහයුම් කටයුතු අඛණ්ඩව පුළුල් කරද්දී, ඒ හා එක්වන නාවිකයින්ට දීර්ඝ කාලීන ෙමන්ම, ප්‍රතිලාභ රැසක් හිමි වෘත්තියක් ඔස්ෙස් තම දිවිෙපෙවත සරුසාර කරගැනීමට අවස්ථාව සැලෙස්.

නවක ෙස්වකයින් පුහුණු කිරීෙම් සිට උසස් නිලධාරීන් සඳහා වන විවිධ පාඨමාලා (simulator courses) දක්වා වූ ක්‍රමානුකූල වැඩසටහන් හරහා, Seaspan සමාගම තම නාවිකයින්ෙග් වෘත්තීය නිපුණත්වය ෙමන්ම ආත්ම විශ්වාසයද අඛණ්ඩව වර්ධනය කරයි.

නාවිකයින්ෙග් අත්දැකීම්, කුසලතා සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා විෙශ්ෂ පුහුණු වැඩසටහන් ෙවනුෙවන් Seaspan සමාගම නිරන්තරෙයන් සිදුකරන ආෙයෝජනවල ප්‍රතිඵලයක් ෙලස, සමාගෙම් නවක නාවිකෙයකුට වුවත්, ඉහළම තනතුරක් දක්වා යාමට අවස්ථාව ලැෙබ්. එම සමාගෙම් නාවිකයින් රඳවා ගැනීෙම් ප්‍රතිශතය 95.97% ක මට්ටමකින් ෙමන්ම, කාර්ය මණ්ඩලය මාරු කිරීෙම් �යාවලිය 98% ක නිවැරදිභාවයකින් පවත්වා ගැනීෙමන්ද ෙපන්නුම් ෙකෙරන්ෙන්, ෙස්වකයින් ෙකෙරහි දක්වන ඉහළම සැලකිල්ල හා විශ්වාසනීයත්වය බවයි.

Seaspan සමාගම හි අතිනවීන නැව් සමූහෙය් රැකියා සඳහා එක්වන නාවිකයින්ට, නවීනතම තාක්ෂණයන් සමඟින් නවතම ෙමෙහයුම් ක්‍රමවලට අනුගත ෙවමින් වෘත්තීය කටයුතු සිදුකිරීමට හැකියාව ලැෙබ්. වර්තමානෙය්, නාවික ක්ෙෂ්ත්‍රෙය් ආරක්ෂාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය AI තාක්ෂණය ෙමන්ම, අධි-සංඛ්‍යාත දත්ත පද්ධතිවලින් සමන්විත, නැව්වල සතුටුදායක වෘත්තියක නියැළීමට ඒ සමඟ අවස්ථාව සැලෙස්.

ආරක්ෂාවට මුල්තැන දීම ආයතනික සංස්කෘතිෙය් හරය බවට පත්කර ගත් Seaspan සමාගම, කාර්ය මණ්ඩලෙය් ආරක්ෂාව සහ යහපැවැත්ම නංවන පුහුණු හා ක්‍රමෙව්ද සඳහා අඛණ්ඩව ආෙයෝජනය කරයි. 2025 වසෙර් මහ මුහුෙද් අනතුරු අවම කිරීෙම් ඉලක්කය සාක්ෂාත් කරගැනීම මඟින්ද එය මනාව තහවුරු ෙව්. තවද, ෙනාබියව ගැටලු සාකච්ඡා කිරීමට තම කාර්ය මණ්ඩලය ෙවත ලබාදී ඇති නිදහස තුළින්, නාවිකයින්ට ආත්ම විශ්වාසෙයන් යුතුව සහ ආරක්ෂාකාරීව තම රාජකාරී කිරීමට අවශ්‍ය මඟ ෙපන්වීම් සිදුකර තිෙබ්.

නාවික ක්ෙෂ්ත්‍රයට එක්වන ඉදිරි පරපුරට සුවිශාල අවස්ථා පවතින බව Seaspan සමාගෙම් විශ්වාසයයි. ඒ අනුව, දිෙනන් දින දියුණුවන නාවික ක්ෙෂ්ත්‍රෙය්, ජාත්‍යන්තර ෙවෙළඳ ෙපාළට අත්‍යවශ්‍ය, ෙගෝලීය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සාර්ථකව සිදුකිරීමට හැකි, දක්ෂ නාවිකයින් හමුෙව් සුවිශාල අනාගත කාර්ය භාරයක් පවතී. එම කාර්ය භාරය කරා වෘත්තිකයින් ෙයාමු කරන, Seaspan සමාගම මානව සම්පත්, තාක්ෂණය සහ නවීන යාත්‍රා සමූහය වර්ධනය කරමින්, අද දවෙස් නාවිකයින් අනාගත ජයග්‍රහණ සඳහා සූදානම් කිරීමට අඛණ්ඩ දායකත්වය දරයි.

නාවික ක්ෙෂ්ත්‍රෙය් දීප්තිමත් අනාගතයක් අෙප්ක්ෂා කරන ශ්‍රී ලංකීය තරුණ තරුණියන්ට, ප්‍රමුඛ ෙපෙළ් ජාත්‍යන්තර නැව් සමාගමක් හා එක්ව, තම වෘත්තීය මාවත ඵලදායී කරගැනීමට දැන් මහඟු අවස්ථාවක් උදාකර තිෙබ්. නාවික ක්ෙෂ්ත්‍රෙය් අනාගතය හැඩගස්වන වෘත්තිකයින්ෙග් අඛණ්ඩ සංවර්ධනයට සහය වන Seaspan සමාගම, දිෙනන් දින පුළුල් වන තම සමාගම හා එක්වන ෙලස, ශ්‍රී ලංකාව ඇතුළුව ෙලාව පුරා රටවල නාවිකයින්ට ඇරයුම් කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව