ඔබ කැමතිම ආකරයෙන් නැවුම් එළවළු පහසුවෙන්ම ඔබේ අතට EAZY Kitchen වෙතින්!

05. VEGITABLES (LBN)

එළවළු මිලට ගන්න ,හොඳම දේ තෝරන්න , ගෙදර ගේන්න මහන්සි වෙන්න දැන් බොරුවට වෙලාව නාස්ති කරගන්න ඕනෙම නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම එළවළු වර්ගයක් විවිධ ප්‍රමාණයන් ගෙන් සතියකට -පවුලකට, දෙදෙනෙකුට හෝ එක් අයෙකුට යනාදී වශයෙන් හඳුන්වා දී ඇති විශේෂිත මාදිලි පැකේජ අනුව කැමති ලෙසට පිරිසිදු කර, සකස් කර පරිසරහිතකාමී ලෙස අසුරා ඔබ අතටම ලබාගන්න Smart වෙන්න ඔබටත්  දැන් EAZY Kitchen අමතා ඇණවුම් කල හැකියි. සාම්ප්‍රදායික ආහාර පිසීම සුන්දර විනෝදාංශයක් කරගන්න, උසස්ම තත්වයෙන් පෙරළිකාර නව කලාත්මක සූප ශාස්ත්‍රයේ ආකර්ශනීය නැවුම් රස පහසුව ඇමතුමක සැණින් අත්විඳින්න ඔබත් දැන්ම EAZY Kitchen හා එකතුවෙන්න! ඉවුම් පිහුම් කලාවේ දශක පහකට වැඩි කාලයක් පුරෝගාමී දේශීය සන්නාමයක් ලෙස පාරිභෝගික රසවතුන්ගේ විශ්වාසනීයත්වය දිනාගත් Na Tree Caterers ආයතනය සමඟ එක්වී නව්‍යකරණය වූ සූපශාස්ත්‍ර අත්දැකීම් ඔබේම කර ගන්න.

 




 

ලංකාවේ පළමු වරට පෙර නොවූ විරූ පරිදි EAZY Kitchen වෙතින් සාම්ප්‍රදායික රටාවේ සූපශාස්ත්‍ර අත්දැකීම නැවුම් මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කරමින් දඹුල්ලේ නැවුම් එළවළු කෙලින්ම ඔබේ දොරකඩටම ගෙනවිත් දීමේ පහසුව සලසමින් එහි වගකීම් සහතිකය දරන්නේ දයාබරත්වයෙනි. පාරිභෝගික කේන්ද්‍රීය පැකේජ නැවුම්ව සහ ඉහළ ගුණාත්මක ප්‍රමිතියේ එළවළු සහ පලතුරු ඔබ වෙත ගෙන එන EAZY Kitchen වෙතින් සැපයෙන්නේ හුදෙක් ආහාර ද්‍රව්‍යය බෙදා හැරීමේ සේවාවක් නොවේ; ඔබේ වටිනා කාලය නිස්කාරණේ මිඩංගු කරමින් සාම්ප්‍රදායික ආකාරයට සිදු වෙන ආහාර ද්‍රව්‍ය  මිලදී ගැනීමකින් ඔබ්බට නැවුම් ආහාර පාන සාධාරණ මිලකට තමාගේ රුචිකත්වය පරිදි විවිධ ප්‍රමාණ වලින් ඉක්මනින් පාරිභෝගියා වෙත ලබාදීමේ සුවිශේෂී ක්‍රම වේදයකි. ඒ මගින් වර්ථමාන කාර්‍යබහුල පාරිභෝගිකයින්ගේ එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු සරල කිරීමට සහ ඔවුන්ගේ ජීවන යහපැවැත්ම වැඩිදියුණු කිරීමට කැපවී සිටින ජීවන රටා සහකරුවෙක් ලෙස EAZY Kitchen සාම්ප්‍රදායික බෙදාහැරීමෙන් ඔබ්බට ගමන් කරයි.

EAZY Kitchen සමඟින් සූපශාස්ත්‍ර විශිෂ්ටත්වයේ සරල බව රසවිඳින ඔබට, නැවුම් එළවළු වලට අමතරව, පළතුරු, මුහුදු ආහාර, කුකුළු මස්, ආදී නිෂ්පාදන අයිතම ද- පිරිසිදු කර, කපා, හෝ ක්ෂණිකව ආහාර ලෙස පිසීම සඳහා සූදානම් කර, කාලය ඉතිරි කර ගැනීම සහ නාස්තිය අවම කරමින්  ඉවුම් පිහුම් බර අඩු කිරීම EAZY Cooking හරහා මඟ පෙන්වනු ලබයි. EAZY Kitchen පෙර සූදානම් ආහාර නිෂ්පාදන ඇසුරුම් ඔබේ සූපශාස්ත්‍ර චාරිකාව විධිමත් කරයි, ඔබට පරිපූර්ණත්වය සඳහා පුද්ගලික ස්පර්ශයන් එක් කිරීමට ඉඩ සලසයි.

පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සමඟින්, EAZY Kitchen  එළවළු වලට marketing කරන අත්දැකීම නව මුහුණුවරකින් විධිමත් කිරීමට සහ සෑම ඇණවුමකින්ම තෘප්තිමත් වීම සහතික කිරීමට ගැලපෙන පැකේජ සහ ස්වයංක්‍රීය බෙදාහැරීමේ සේවා පිරිනමන්නෙමු. ප්‍රවීණ පුහුණුවලත් සූප වේදීන්ගේ ඉවුම් පිහුම් සහාය සමඟින්, පළපුරුදු සූප ශාස්ත්‍රානුකූලව කපා පිරිසිදු කළ මෙන්ම විකල්ප ආහාර සැකසුම් ක්‍රම සැපයීමට අපගේ කැපවීම, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සූපශාස්ත්‍ර කුසලතා ඉහළ නැංවීමට, ආහාර නාස්තිය අවම කිරීමට සහ කාල වේලාව ඉතිරි කර ගැනීමටද අවස්ථාව සලසයි. තවද, සෞඛ්‍ය උපදෙස් ලබාදෙමින් යහපත් ප්‍රජා සෞඛ්‍ය සහ රැකවරණය පිළිබඳ අපගේ අවධානය යොමු කිරීම මෙන්ම, පුද්ගලාරෝපිත පෝෂණ සැලසුම් ක්‍රම වේද ආහාර වට්ටෝරු සහ විශේෂයෙන් සකස් කරන ලද ළමා සහ වැඩිහිටි ආහාර වේල් දක්වා විහිදෙන අතර, සැමට සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් ජීවන රටාවකින් පෝෂණය කිරීම සඳහා EAZY Kitchen සංකල්පයේ කැපවීම සනිටුහන් කරන්නෙමු.

ගුණාත්මකභාවය, පහසුව, යහපැවැත්ම සහ සුවතාවය, විනිවිදභාවය, තිරසාර බව සහ නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින්, EAZY Kitchen විසින් සපයනු ලබන සෑම නිෂ්පාදනයක්ම නැවුම්බව සහ විශිෂ්ටත්වයේ ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරමින් පාරිභෝගික තෘප්තිය විශ්වාසනීයව ලබා දෙන්නේ දවසේ 24 පැය  ඇතුලත අවශ්‍ය ඕනෑම වෙලාවක ඇමතුම් පහසුව හරහා සිදුකරන සියලු ඇණවුම් ක්‍රමවත්ව නිසි කලට බෙදා හැරීමේ වගකීම ඉටු කරමිනි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව