සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් සුවිශේෂී ස්ථානයක සිට මහනුවර ඇසළ පෙරහැර නරඹයි

1 (LBN)

සෑම වසරකම කන්ද උඩරට අගනුවරට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවක් අපේක්ෂා කරන දර්ශනීය මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරේ පුද්ගලයින් 120 දෙනෙකුට සුවිශේෂි අවස්ථාවක් ලබා දෙන ලදී. සෙලින්කෝ ලයිෆ්හි ප්‍රිමියම් ක්ලබ් හි Silver සමාජිකත්වය දරන ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට සමාගමේ මහනුවර ශාඛාවේ විශේෂ මැදිරියක සිට පෙරහැර නැරඹීමටත්, ප්‍රනීත ආහාර පාන හා රාත්‍රි ආහාරය භුක්ති විදීමටත් අවස්ථාව ලැබිණි. මෙය අඛණ්ඩව 08 වන වරටත් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් තෝරාගත් ඔප්පුහිමියන් සඳහා ලබා දුන් වරප්‍රසාදයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව