ශ්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR සේවාවන් ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ FriMi සේවාව හරහා අධිවේගී මාර්ග ගාස්තු ගෙවීම LANKAQR හරහා සිදු කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිල වශවයන් ආරම්භ කරන ලද අවස්ථාව

Webp.net-resizeimage

 



 

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රට පුරා LANKAQR සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘LANKAQR ජනගතකරණ  වැඩසටහන’ 2021 ඔක්තෝබර් 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදි. රට පුරා ඩිජිටල් ගෙවීම් දිරිගන්වමින්, රටේ අනාගත ඩිජිටල්කරණ සැලසුම් වලට අත්වැලක් වීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මෙම වැඩසටහනේ එක් වැදගත් පියවරක් වශයෙන්, අධිවේගී මාර්ග ගාස්තු ගෙවීම් සඳහා LANKAQR ක්‍රමවේදය භාවිතයට ගැනීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ FriMi සේවාව අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව