ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 22 වැනිදා

Annual General Meeting of the Association of Justices of the Peace of Sri Lanka

ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම දේශමාන්‍ය ආචාර්ය ඇන්තනී ඩෙස්ටර් ප්‍රනාන්දු මහතා‌ගේ ප්‍රධානත්වයෙන් 2025 ජූනි 22 වැනිදා පෙ. ව. 9.30ට කොළඹ 07, විජේරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි ජන හා පර්යේෂණ ආයතනයේදී පැවැත්වේ. සංගමයේ සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ආරාධනා කරන අතර සංගමයට සම්බන්ධ වීමට කැමති සාම විනිසුරුවරුන්ට 0771432007 අංකය ඔස්සේ ඇන්තනී ඩෙන්ස්ටර් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගන්නා ලෙස දන්වා සිටිමු.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව