ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සත්‍ය කරුණු ගවේෂණය පිළිබඳව පාඨමාලාවක් ලබාදීම සඳහා Meta සමග Poynter අත්වැල් බැඳගනී.

Meta and Poynter partner to provide fact-checking course for journalists in Sri Lanka (LBN)

 



 

 

2023 ජනවා  රි 04 – ශ්‍රී ලංකා  ව : ශ්‍රී ලංකා  ව ඇතුළු ආසියා  පැ සිෆික් කලා පයේ මා  ධ්‍යවේදීන්ට නො  මිලේ හඳුන්වා දෙනු ලබන කරුණු පරීක්‍ෂා  කිරීමේ පා  ඨමා ලා වක් නිර්මා ණය කිරීම සඳහා, ලා භ නො ලබන ආයතනයක් වන Poynter ආයතනයේ ජා ත්‍යන්තර කරුණු පිරික්සීමේ ජා ලය හෙවත් (IFCN) සමග Meta හවුල් වී ඇත.

ජනමා ධ්‍යකරණයේදී ඒකක තුනක් ඔස්සේ සාකච්ඡා කරනු ලබන සත්‍ය කරුණු ගවේෂණය, සත්‍ය     සො යා  ගැ නීම සහ සත්‍ය හෙළි කිරීම යන තෙවැ දෑ රුම් කරුණු පිළිබඳව දැ නුවත්වීම සඳහා   ජනමාධ්‍යවේදීන්ට මෙම පා ඨමා ලා ව උපකා රී වේ. කරුණු සො යා ගැ නීමේ සහ පරික්ෂා  කිරීමේ ක්‍රම පිළිබඳව මෙන්ම, ඒ සඳහා   සහා ය වීමට අවශ්‍ය මෙවලම් සහ ශිල්පීය ක්‍රම පිළිබඳවද, මා ධ්‍යවේදීන්ට අවබෝ ධය ලබා දීමට අවශ්‍ය මූලික අවධා නයක් මේ හරහා  ලබා  දෙයි.

මෙම පා ඨමා ලා ව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භා ෂා වන්ද ඇතුළත් භාෂා  15කින් සමන්විත වන අතර එය පැය 2-3ක කා ලසීමා වක් තුළ අවසන් කෙරෙන වැ ඩසටහනකි. මේ සඳහා  මා ධ්‍යවේදීන්, අධ්‍යා පන වෘ ත්ති- කයින් සහ ගවේෂණා ත්මක මා ධ්‍යකරණය පිළිබඳව උනන්දුවක් දක්වන සැ මට සහභා ගී විය හැ කිය.    පා ඨමා ලා ව සා ර්ථකව නිම කරනු ලබන සියලු දෙනා ට ගෝ ලීය තො රතුරු පද්ධතිය වැ ඩිදියුණු කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැ පවීම අගයමින් සහතික පත්‍රයක් පිරිනමනු ලබයි.

Meta හි අඩංගු කරුණු පිළිබඳව සත්‍ය කරුණු ගවේෂණය සිය සේවා වේ අත්‍යවශ්‍ය අංගයක් බවත්, ආසියා  පැ සිෆික් කලා පයේ සිටින පුද්ගලයින්ගේ හැ කියා වන් වර්ධනය කරනු ලබන මෙවැ නි පා ඨමා ලා වන් සමස්ත පද්ධතියම සංවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකා රීවන වග විශ්වා ස කරන බවත් Meta හි ආසියා  පැ සිෆික් කලා පයේ අඛණ්ඩතා  හවුල්කා රීත්වය දරන ආයා  ලො වේ විසින් ප්‍රකා ශ කරන ලදි.

Meta සමා ගම සමග හවුල් වීමෙන් සහ මා ධ්‍යවේදීන්ට නො මිලේ සත්‍ය කරුණු ගවේෂණය පිළිබඳව පා -ඨමා ලා වක් පිරිනැ මීමෙන්, ජා ත්‍යන්තර කරුණු පිරික්සීමේ ජා ලය හෙවත් (IFCN) විසින් ආසියා  පැ සිෆික් කලා පයේ මා ධ්‍යවේදී විශිෂ්ටත්වය ශක්තිමත් කිරීමට සහවැ රදි තො රතුරුවලට එරෙහිව හඬ නැ ගීමට අවශ්‍ය හැ කියා වන් සහිත පුද්ගලයින් සවිබල ගැ න්වීමේ තීරණා ත්මක පියවරක් ගනිමින් සිටින බව ජා -ත්‍යන්තර කරුණු පිරික්සීමේ ජා ලය හෙවත් (IFCN) හි අන්තර්කා ලීන අධ්‍යක්ෂ ෆර්ඩි ඔසෝ යි පවසා සිටියි.

Meta සහ IFCN යනු Meta හි තුන්වන පා ර්ශ්ව කරුණු පිරික්සීමේ වැ ඩසටහන හරහා  තො රතුරු පද්ධතියට සහය දැ ක්වීමට එක්ව ක්‍රියා  කරන ප්‍රධා න හවුල් කරුවන් වේ. මෙම වැ ඩසටහන මා -ධ්‍යවේදීන්ට සහය වන අතරම, ආසියා  පැ සිෆික් කලා පයේ වැ රදි තො රතුරුවලට එරෙහි සටනේදී කරුණු පරීක්ෂා  කරන්නන්ගේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සහ ඉහළ නැං වීම සිදු කරයි. ශ්‍රී ලංකා වේ හි, Meta කරුණු පිරික්සීමේ හවුල්කරුවන් වශයෙන් AFP සහ Fact Crescendo ස්වා ධීනව IFCN විසින් සත්‍යා පනය කර ඇත.

Meta හි තුන්වන පා ර්ශ්ව කරුණු පිරික්සීමේ වැ ඩසටහන ගැ න වැ ඩිදුර දැ නගැනීමට, කරුණාකර https://www.poynter.org/courses/fact-checking-fundamentals-sinhala/ වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව