මුදල් හා පාග්ධන ෙවළඳපල සහ රාජ$ ව$වසාය පතිසංස්කරණ රාජ$ අමාත$ අජිත් නිවාඩර්් කබ්රාල් සහ ඉන්දියානු පධාන විධායක නිලධාරීන් සංගමෙය් (CEO Forum) සාමාජිකයින් අතර සුහද සාකච්ඡාවක් ඊෙය් මුදල් අමාත$ංශෙය්දී පැවැත්විය. පධාන නිලධාරීන් 60 ෙදෙනකු සහ ඉන්දියානු වාණිජ හා කමර්ාන්ත මණ්ඩල සම්ෙම්ලනය එක්ව ” දිදුලන ශී ලංකාවක් – ශී ලංකාෙව් ආෙයෝජන මාවත” යන ෙත්මාව යටෙත් කියාත්මක වැඩසටහන සම්බන්ධෙයන් ෙමහදී සාකච්ඡවට ලක්විය. ශී ලංකාෙව් ආෙයෝජනය කිරීම සම්බන්ධෙයන් ඔවුන් ඉන්දියාව තුල පවධර්න කටයුතු සිදු කරන අතර ඒ සම්බන්ධ සඟරාවක් සහ තවත් පතිකා කිහිපයක්ද නිමර්ාණය කර ඇත. එහි පිටපතක් CEO සංගමෙය් සභාපති උෙම්ෂ් ෙගෟතම් විසින්රාජ$ අමාත$වරයා ෙවත පිලිගන්වනු ලැබීය.