ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 14, 2025
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා වන ප්‍රථම ජාතික වෘත්තීය නිපුණතා සම්මුතිය පසුගියදා නිල වශයෙන් වෘත්තීය අධ්‍යාපන […]






