2021-22 වසර සඳහා රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර් 600 ක් සැනසිලි ත්‍යාග ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සංධිස්ථානාත්මක 15 වන ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ කර තිබෙන අතර මෙවරත් ජයග්‍රාහකයින් සඳහා රත්තරන් ලබාදීමට සමාගම තීරණය කර තිබේ. […]