Tag: හෝටලය

1-Sun-Siyam-Group-Chairman-award-1-LBN.jpg

1min230
ආධ්‍යාත්මික සුඛෝපභෝගීත්වය සහ තිරසර සංචරණය පෙරටුකරගත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා ඩුබායිහිදී පැවැති 2025 ගෝලීය සාම සංචාරණ සමුළුවේදී වසරේ සුඛෝපභෝගී ව‍ෙරළ නිකේතනය ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. මානසික සුවයට මුල්තැනක ලබාදෙන සංචරණ කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාව හිමිකරගනිමින් සිටින ප්‍රමුඛතාව එමගින් මනාව පිළිබිඹු වූ අතර, දේශීය ප්‍රජාවට ද සහාය වෙමින් අසමසම සංචාරක අත්දැකීමක් පිරිනැමීමට Sun Siyam Pasikudah […]

B-LBN.jpg

1min1270
වාද්දුවේ පිහිටි  බුටික් වර්ගයේ වෙරළ නිවාඩු නිකේතනයක් වන ඒමීස් හෙවන් (Amy’s Haven) බණ්ඩාරගම සුරතල් සත්කාරක නිවාසයක් පවත්වාගෙන යාම සඳහා එහි සියලු ලාභ භාවිතා කරන එකම දකුණු ආසියානු හෝටලය බවට පත්ව ඇත. මෙම සත්කාරක නිවාසය අක්කර පහක ඉඩමක පැතිරී ඇති අතර එහි දැන් බළලුන් සහ බල්ලන් 400 කට අධික සංඛ්‍යාවක් සිටී. මෙම සංකල්පය එහි නිර්මාතෘ, වෙනිසියුලාවේ […]

4-SSP-Out-Pool-LBN.jpg

1min1380
රමණීය නැ‍ගෙනහිර වෙරළතීරයේ කල්කුඩා බොක්ක ආශ්‍රිතව පිහිටි Sun Siyam Pasikudah හෝටලය නවාතැන් ඒකක 34කින් යුත් සුඛෝපභෝගීත්වය ද කැටිකරගනිමින් විවිධ අපූර්ව අත්දැකීම් සංචාරකයින්ට පිරිනමයි.  Tripadvisor Travellers’ Choice Awards  මගින් ලොව හොඳම හෝටල් 10% අතරට ද ශ්‍රේණිගත වූ Sun Siyam Pasikudah, එහි සුවිශේෂී නිර්මාණ සැලසුම, ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාව සහ සංචාරක අත්දැකීම් මත එවැනි සාර්ථකත්වයක් හිමිකරගෙන තිබේ. […]

2-Customer-visits-stall.jpeg

1min270
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගීත්වය සහ නැගෙනහිර කලාපයට අදාළ සංස්කෘතික උරුමයන් ද කැටිකරගත් Sun Siyam Pasikudah හෝටලය, ‍පසුගියදා පැවැති 2024 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සංචාරක කර්මාන්තයේ නියැළි ප්‍රජාවගේ මහත් ප්‍රතිචාර හිමිකරගැනීමට සමත්විය.     ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) සමඟ එක්ව 11 වැනි වරට සංවිධානය කරන […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min230
      Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘතවන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමයන් කැටිකරගත් නවතම ආශ්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි. Sun Siyam Pasikudah යළි දෙස් විදෙස් […]

01-LBN-1.jpg

1min330
      ජපානයේ Belluna සමාගමට අයත් Le Grand Galle සුඛෝපභෝගී හෝටලය, සිය 5 වන සංවත්සරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. සවස් යාමයේ ඓතිහාසික ගාලු කොටුව සහ ඒ අවට මනස්කාන්ත මුහුද දැක බලා ගැනීමට හැකිවීම සහ පාරිභෝගිකයින් සඳහා ලබාදෙන විශිෂ්ට සේවාව හේතුවෙන් මෙය ඉතා ජනප්‍රියත්වයක් උසුලයි. Le Grand Galle මෙවැනි සාර්ථකත්වයක් ලඟා කරගැනීම වෙනුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව