ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 20, 2021
දශක ගණනාවක් තිස්සේ බොහෝ දෙනාගේ විවාදයට තුඩු දී ඇති උණුසුම් මාතෘකාවක් ලෙස බටර් වැනි කිරි නිෂ්පාදන සහ ශාක පදනම් කරගත් මේද තැවරුම් අතර ඇති කතා බහ සඳහන් කළ හැකිය. එය එසේ වුවද ෆ්ලෝරා වැනි ශාක පදනම් කරගත් මේද තැවරුම් සෞඛ්‍යයෙන් පිරිපුන් පෝෂ්‍යදායී තේරීමක් ලෙස ඉහළ පිළිගැනීමක් හිමිවී ඇත. පළමුව, අපි විවිධ මේද […]