ලංකා ව්යාපාරික පුවත් - LBNApril 3, 2026
ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත. සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ […]



