ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 20, 2026
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින් […]










