ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 13, 2023
ශ්රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත. හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ […]