ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2026
Siemens Healthineers හි Deep Resolve AI තාක්ෂණයෙන් සමන්විත ශ්රී ලංකාවේ පළමු MRI යන්ත්රය තලවතුගොඩ හේමාස් හොස්පිටල්ස් වෙතින් හඳුන්වා දෙයි. Siemens Healthineers MAGNETOM Sola 1.5T MRI පද්ධතිය හඳුන්වා දීමත් සමඟ මෙරට රෝග විනිශ්චය රූපණය (Diagnostic Imaging) ක්ෂේත්රයේ නව ජාතික ප්රමිතියක් ස්ථාපිත වෙයි. මෙරට මීට පෙර ලබා ගත නොහැකි වූ උසස් තාක්ෂණික හැකියාවන් ශ්රී ලාංකික රෝගීන් වෙත […]



