ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 9, 2026
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජර්මනියේ The Fly & Help පදනමේ සහයෝගීතාව ඇතිව ස්ථාපිත කර තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුල් ළමාවිය […]












