ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 12, 2025
වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කළාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේ 07 වැනි ස්ථානයේ ඇති Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වේ. මේ හරහා හෙද සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු […]



