ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 28, 2024
ශ්රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සර සමුළුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී “Forward Gear—Road to Economic Sustainability” යන තේමාව යටතේ පැවැත්විණි. ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය. DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙන්ම මෙරට අනෙකුත් බැංකුවල ප්රධාන පෙළේ නිලධාරීන් […]