ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 24, 2021
2021 වසරේ ගෝලීය නව ව්‍යාපාර සම්මාන උළෙලේ දී හොඳම සාමූහික කාර්යාල අවකාශ සපයන්නා සඳහා වන සම්මානය ශ්‍රී ලාංකික සාමූහිකකාර්‍යාල අවකාශ සපයන්නෙකු, නව ව්‍යාපාර ඉන්කියුබේටරයක් සහ වර්ධකයක් වන හැච් (Hatch) දිනාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ හෝ දකුණු ආසියාවේ ආයතනයක් විසින් මෙම කාණ්ඩය යටතේ සම්මානයක් දිනාගැනීමට හැකිවූ පළමු අවස්ථාව වන අතර මෙය ශ්‍රී ලංකීය නව […]



