ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 13, 2026
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු […]




