පාරිභෝගික අවශ්‍යතා සහ ඉල්ලුම යනු දිනෙන් දින වෙනස්වන අලුත්වන දෙයකි. මීට වසර කිහිපයකට උඩදී තමන් ලබාගන්නා ආහාරවල ගුණ අගුණ ගැන විමසිලිමත් වන්නට පටන්ගත් මෙරට පාරිභෝගික ජනතාව අද වනවිට ආහාරවේල මේසයට පැමිණෙන තෙක් වූ සමස්ත සැපයුම් දාමය ගැනම අවධානය දක්වන්නට තරම් විචක්ෂණශීලී වී තිබේ. එවන් පසුබිමක නිව් ඇන්තනීස් සමූහය, සිය ‘හරිතහරි‘ කුකුළු මස් සන්නාමය පෙරටු කරගනිමින්, […]