ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් හි, තිරසර සංවර්ධනය සඳහා දක්වන අඛණ්ඩ සේවාවේ තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ආරෝපණ පහසුකම් වර්ධනය සඳහා වන ආයෝජන කාර්‍යයන් සඳහා උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ ව්‍යවසායකයින්ට සහාය ලබාදීමට පියවර ගෙන තිබේ. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය […]



