ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 17, 2022
ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් “හරිකේන්” හි පළමු සහ දෙවන සතියේ වාසනාවන්ත ජයග්රාහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී. මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් […]



