ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 28, 2024
ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා එම ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කිරීමට Hemas Labs පසුගියදා කටයුතු කළේ ය. මීට පෙරද 2011 වසරේ සිට 2017 වසර දක්වා Southern Hospitals වශයෙන් ගාල්ල ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට Hemas Labs පියවර ගෙන තිබිණි. මෙම නවතම රසායනාගාරය 2024 පෙබරවාරි 22 […]